×

Tiran Yapa's video: Sulagath Haduwa - Tiran Yapa Lyric Video

@Sulagath Haduwa (සුලඟත් හැඬුවා) - Tiran Yapa Lyric Video
ආදරය ලෝකය පවතින්න අවශ්‍යම දෙයක් .එය දෙනෙතින් නොදකින දෙකනෙන් ශ්‍රවනය නොවුනත් ,ඕනෑම පුද්ගලයකුට දැනෙන හැගීමක්. මේ හැගීම් පරිසරයත් එක්ක මුසු වෙන්නේ අමුතුම රසයක් මතු කරමින්. ආදරය සෙනෙහස විදින්නන් මේ සද හිරු තරු සුලග අහස ඔවුන්ගේ ප්‍රේම සංවාද අතරට මොනතරම් යොදා ගන්නවා ඇතිද. ප්‍රේමයෙන් සුන්දර වූ සිත සොබාදහම දකින්නේද​ සුන්දර අයුරින් . පෙම් හැගුම් සුලගේ පා කල යැවූ පෙම්වතුන් තවමත් ඇති. ආදරය විරහවක් වූ විටෙක වියොවූ සිත හදන්න මේ සොබාදහමත් ඒ දුක විඳිනවා කියා දැනුණු පෙම්වතුන් තවමත් ඇති. සුලගත් හැඩුවා .......මේ ඒ ගැනයි.. Apple Music https://itunes.apple.com/lk/album/sulagath-handuwa-single/1422369914 Spotify https://open.spotify.com/album/069jGp8yHEQG7oRAb10quW?nd=1 Subscribe https://www.youtube.com/c/TiranYapa Follow https://m.facebook.com/tirayapa/ https://www.instagram.com/tiranyapa/ https://mobile.twitter.com/tiranyapa TEVENTS PRODUCTIONS Vocals - Tiran Yapa Lyrics - Tiran Yapa Melody & Music - Tiran Yapa Composed by - Sidath Thilakarathna Violin - Rukshan Gunawardana Keys & Piano - Priyal Dissanayake Mixed & Mastered - Sidath Thilakarathna Digital Drawing - Nimesh Niyomal Video - Dilhan Dissanayake @ TEVENTS PRODUCTIONS 0776 688 588

175

84
Tiran Yapa
Subscribers
7.6K
Total Post
46
Total Views
1M
Avg. Views
21.6K
View Profile
This video was published on 2018-08-10 14:19:53 GMT by @Tiran-Yapa on Youtube. Tiran Yapa has total 7.6K subscribers on Youtube and has a total of 46 video.This video has received 175 Likes which are lower than the average likes that Tiran Yapa gets . @Tiran-Yapa receives an average views of 21.6K per video on Youtube.This video has received 84 comments which are higher than the average comments that Tiran Yapa gets . Overall the views for this video was lower than the average for the profile.Tiran Yapa #newsongs2018 has been used frequently in this Post.

Other post by @Tiran Yapa