×

Wijayananda Ranasinghe's video: Eka Yaye Kaka Weti - - -

@Eka Yaye Kaka Weti - මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ,බංදුල විජේවිර -
සවන රැදි ගීත රසික සංසදය මගීන් සංස්කෘතික අමාත්‍යාංශය හා අත්වැල් බැදගනිමින්, රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීතය සමගින් , කුණ්ඩසාලේ සංස්කෘතික කලා නිකේතන එලිමහන් රගහලේදි 2020 මාර්තු මස 14 වන දින රාත්‍රියේ දි පැවැති '' හද රැදි ගී '' ගීත ප්‍රසංගයේ දී කල ගායනයකි මේ ...... එකා වගේ එකට ඉදී එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා... නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා.. ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී.. දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති.. වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති.. නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි.. Artists: Sunil Edirisinghe, Edward Jayakody, Bandula Wijeweera Lyrics: Premakeerthi de Alwis Music: H.M. Jayawardena Film: Mangala Thegga (1988)

0

0
Wijayananda Ranasinghe
Subscribers
9.1K
Total Post
2.4K
Total Views
15.4K
Avg. Views
248.8
View Profile
This video was published on 2020-03-22 06:41:54 GMT by @-Wijayananda-Ranasinghe on Youtube. Wijayananda Ranasinghe has total 9.1K subscribers on Youtube and has a total of 2.4K video.This video has received 0 Likes which are lower than the average likes that Wijayananda Ranasinghe gets . @-Wijayananda-Ranasinghe receives an average views of 248.8 per video on Youtube.This video has received 0 comments which are lower than the average comments that Wijayananda Ranasinghe gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @ Wijayananda Ranasinghe