×

TRENDING TV's video:

@උදව් කරන්න පුළුවන් අය කියන්න.පහළින් විස්තර ටික තියෙනවා..!
බුකියේ එහේ මෙහේ යනකොට මේ වීඩියෝ එක දැක්කා... අපි පුලුවන් විදියට උදව්වක් කරමු.... රජ මැදුරක ඉපදී සිටියානම් ඔබත් රජෙකි පුතුනේ.. මේ මහියංගණ කුකුලාපොල ස්කොලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිහිරී දියණිය ඇයගේ අම්මා නෑ තාත්තාට අවුරුදු 70 පමණ වෙන කුලී වැඩකටවත් ආරාදනා නොලැබෙන අහිංසක පියෙක්. මේ ලමයා ඉගෙනුමට ගොඩාක් දක්ශ පාසලේ ඉන්න දීප්තිමත් ලමයාද වනවා.මිහිරීගේ නිවස ඉටිරෙදි වලින් පමනක්ම සෑදී ඇති අයුරු දුටුවම පපුව මොකක්දෝ දුකකින් පිරීයනු නොඅනුමානය.. තාත්තාට පිං පඩිය හා සමුර්දියෙන් හම්බෙන පුංචි මුදලින් සියලු වියදම් දැරීමට සිදුවීම මොනතරම් ශෝක ජනකද ? මේ දුක්බර ජීවිත එලියකරන්න ඉදිරිපත්වෙන කිසියම් වූ කෙනේකු නෙත ගැටේවායි ප්‍රාර්ථනා කරමි... පුංචියට ගෙයක් හදලා දෙන්න. ස්කොලේ බඩු බාහිරාදිය ගන්න පිහිටක් වෙමු අපේම රටේ මේ දුක්බර ජීවිත එලියකරමු.. 077 170 1648 කතා කරන්න සමන්ත අයියට #බින්තැන්නේමනුස්සකම්

1

0
TRENDING TV
Subscribers
896
Total Post
167
Total Views
49.4K
Avg. Views
640.9
View Profile
This video was published on 2019-07-02 16:10:44 GMT by @ASANKA-SANDARUWAN on Youtube. TRENDING TV has total 896 subscribers on Youtube and has a total of 167 video.This video has received 1 Likes which are lower than the average likes that TRENDING TV gets . @ASANKA-SANDARUWAN receives an average views of 640.9 per video on Youtube.This video has received 0 comments which are lower than the average comments that TRENDING TV gets . Overall the views for this video was lower than the average for the profile.TRENDING TV #බින්තැන්නේමනුස්සකම් #Subscribe #channel has been used frequently in this Post.

Other post by @ASANKA SANDARUWAN