×

ASHAN online's video: VLOG 007 - Sri Lankan Street Food In Colombo

@VLOG 007 - බණ්ඩා කවපු ඔතපු එක Sri Lankan Street Food In Colombo 🍔
ඔන්න අද Vlog එකෙනුත් අරන් ආවේ පට්ටම පට්ට රස Street Food කෑම ලෝකයක්. මේක තිබ්බේ Colombo Hydepark Arpico එකේ. ඉතින් එක එක විදිහේ නේක විසිතුරු StreetFood ගොඩාක් එතන තිබ්බා. හැබැයි එකම අවුලකට තිබ්බේ මෙතන මොන කෑමක් ගන්න උනත් සෑහෙන්න වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. ඒකට හේතුව තමයි ඉන්න Crowd එකට සෑහෙන්න Stall තිබ්බේ සීමිත ප්‍රමාණයක්. ඒ වගේමයි ඒ හැම Stall එකකටම බිල් එක දාගන්න තියෙන්නේ එක Counter එකක්. ඒ නිසා හැමෝම පැයක් විතර පෝලිමේ ඉඳලා තමයි කෑම එක ගත්තේ. සාපේක්ශව තිබ්බ කෑම සහ ඒවගෙ මිල ගණන්නම් අඩුයි සහ කෑම රසයි. ඉතින් එතනදි කෑම කිව්වම මතක් වෙන තවත් සුපිරි ඩයල් එකකුත් හම්බුනා. එහෙනම් අදත් VLOG එක දිගටම බලන්න. ඔයාලත් StreetFood වලට ආසයිනම් අනිවාර්‍යයෙන්ම කමෙන්ට් කරන්න. ඉක්මනටම තවත් අලුත් සුපිරිම සුපිරි Vlog එකකින් ඉක්මනට හම්බවෙමූ... හැමෝටම ආයුශ බොහෝ වෙන්ට ඕනේ එහෙනම්. ! LET'S GET SOCIAL 🍀 Facebook -https://www.facebook.com/souldiarylk/ 🍀 https://www.tiktok.com/@soul_diarylk?... MUSIC : –––––––––––––––––––––––––––––– Music by Justhea - Anywhere https://spoti.fi/2Ly6qHW https://apple.co/39pIOhl –––––––––––––––––––––––––––––– Music by Justhea - Beautiful Day https://spoti.fi/3p2dZs8 https://apple.co/3j2reVZ –––––––––––––––––––––––––––––– Thanks for watching!

657

81
ASHAN online
Subscribers
387K
Total Post
264
Total Views
7.6M
Avg. Views
49.9K
View Profile
This video was published on 2022-08-31 16:35:15 GMT by @ASHAN-online on Youtube. ASHAN online has total 387K subscribers on Youtube and has a total of 264 video.This video has received 657 Likes which are lower than the average likes that ASHAN online gets . @ASHAN-online receives an average views of 49.9K per video on Youtube.This video has received 81 comments which are lower than the average comments that ASHAN online gets . Overall the views for this video was lower than the average for the profile.ASHAN online #ashanonline #streetfood has been used frequently in this Post.

Other post by @ASHAN online