×

Asith Musick's video: Siththama Official Music Video I Sinhala Rap

@Siththama (සිත්තම) Official Music Video I Sinhala Rap
Siththama (සිත්තම) Official Music Video Listen to " Siththama " Available everywhere Now * ' Happy Birth Day To Me ' (02/12) Artist - Asith Musick Music Arrangements - Last Dude Recorded - ATV SL Studios Label : Ceylonic Music Powerd By Bonfire SriLanka Special Thanks Dhanushka Livera Follow Asith Musick Instagram : https://www.instagram.com/asith.musick Facebook : https://facebook.com/asithmusick Tiktok : https://www.tiktok.com/@asith_music Lyrics ; Verse 01 අදට වසර විසී තුනක් ජිවිතේට නෑ දැන් කිසී දුකක් හිත බිඳී පහනෙ දැල් නිවී ගියත් පහුකරගෙන ආවා ලොකු මිරීගුවක් වේදනාව තුවාල කරා මිසක් නෑ ගැලුවෙ දුවන ලේ වලින් බිඳක් නෑ හදිස්සියක් නෑ මහන්සියක් දවසක දිනනවා මේක පොරොන්දුවක් හොයන් යන්නෑ ඉඩක් වෙන හිතක් ඇතුලෙ මං ආයෙමත් කවදාකවත් එපා ආලයක් ඒ බැදීම් හැමදේම සාපයක් මගෙ මතක අස්සෙ එවිලාපයන් තනිවුනාම කරයි විනාසයක් හිත මාව දන්නෑ මම පාවා දෙන්නෑ නෑ ආයෙ එන්නෙ මැරුනා වුනත් හිත ආපු දුර ගැන කියන්නම් හීනෙට යන්න තව හීන දැක්කත් අත දෙන්න වගෙ ඇවිත් කකුලෙන් ඇද්දත් පිරිසක් හිටියා මාව ගොඩ ගන්නත් කැඩපත ඉදිරියෙ මම හිටගත්තම මගෙ දුර්වල ස්වරූප මම දැක්කා සමහරු ඒවාගෙන් වාසි ගත්තා මං හැමදේම සමාජෙන් ඉගෙනගත්තා Verse 02 ලියන්නෙ මං තුඩ තියන් කොලෙ උඩ බලන්නෙපා niggah හොරෙන් මේ පෙදෙස හදන් මගෙ හිත කඩන් වැටුනට ඇහෙයි දවසක මගෙත් ජය හඩ ගහන්නෙපා මඩ කෙනෙක් හට තව වුනොත් දවසක උඹෙත් පවුලට උඹම තේරුම් ගනීවී ඒ වේදනාව තුල දුක දුක කලබල නැත දුන්නට ගලපලා මං කරුනු පහදවලා වචන අඹරවලා හිතෙ දුක සනසලා තනිකම ගලවලා අදුරට විසිවුන එකවයේ එලිකලා දුක සැප අදලම නැත මට තිබුනහො නොතිබුණා මගෙ ලගින් කැපුනෙ නෑ සිරාම යාලුකම නෑ බොරු නලුකම බලුකම ඇති උන් කරාවි දැන් ගැරහුම yeah තනිවුන දවසක අපි හැමෝම තේරුම් ගනීවී මනුසතාව මව් තුරුල තරම් වෙන කොහේද ගැවසෙන්න සුදුසු මේ පුතාට උඹෙ ජීවිතෙන් අද තනි වුනාද හැමදේම නැතිවෙලා ගියාද නෑ තාමත් ඉපදුන මොහොතෙ දැනුන ආදරෙ ඇති අම්මගෙ හිතේම දැවිලා තැවිලා මැරිලා වැනසිලා මං නැතිවෙලා නැත්තටම ඉතුරු වුනාට පවුල සමහරු නම් ගැලවුනා පැත්තකට මටම මැවිලා පේනවා අතීතෙ වැරදුනු සිත්තමම අලුතෙන් මවනවා කාටවත් මකන්න බෑ අයේ මේ මගෙ ජීවිත පොත (C) 2023 Asith Musick On Ceylonic Music - Bonfire.lk

0

54
Asith Musick
Subscribers
5.6K
Total Post
64
Total Views
241K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-02-24 19:00:10 GMT by @Asith-Musick on Youtube. Asith Musick has total 5.6K subscribers on Youtube and has a total of 64 video.This video has received 0 Likes which are lower than the average likes that Asith Musick gets . @Asith-Musick receives an average views of 2.4K per video on Youtube.This video has received 54 comments which are higher than the average comments that Asith Musick gets . Overall the views for this video was lower than the average for the profile.Asith Musick #sinhalarap #Siththama #AsithMusick #subscribenow has been used frequently in this Post.

Other post by @Asith Musick