×

Binario 12's video: Home Tour BINARIO12

@අපි දෙන්නගෙ පුංචි හීන මාලිගාව 😍 || 🏡Home Tour || පිලිවෙලක් වෙන්න කාලෙ හරි || BINARIO12
අද පාන්දර 1.30ට අපේ අලුත් ගෙදරට පදිංචියට අපි ආවා😍🙏🏽. සුබ අසුබ නැකත් බල බල ඉන්න වෙලාවක් නෑ මේ තියෙන වැඩත් එක්ක.අපි ලග තියෙන බඩු ටික කලින්ම ගෙනල්ලා තියලයි තිබුනෙ. ගොඩක් ආසාවෙන් උන්නෙ ඉක්මනටම පදිංචියට එන්න. ඊයෙ රෑ වැඩ ඉවර වෙලා නදී කිව්ව “අයියෙ දැං අපි ලෑස්තිනෙ එහෙනං යං අපේ ගෙදර කියලා “අපි ආවා …මේ වෙනකං හිටපු නදීලගෙ මහ ගෙදරට bye කියලා😍. ඉතිං අපි හිතන විදියට අපේ සුබම වෙලාව තමයි දෙයක් කරන්න අපි 100% සූදානම් වෙලාව.අපි දෙයක් කරන්න සූදානම් නම් ඒක තමයි අපේ සුබම නැකත🖤.

10.8K

1.7K
Binario 12
Subscribers
271K
Total Post
276
Total Views
5.3M
Avg. Views
66.8K
View Profile
This video was published on 2021-10-08 17:00:01 GMT by @Binario-12 on Youtube. Binario 12 has total 271K subscribers on Youtube and has a total of 276 video.This video has received 10.8K Likes which are higher than the average likes that Binario 12 gets . @Binario-12 receives an average views of 66.8K per video on Youtube.This video has received 1.7K comments which are higher than the average comments that Binario 12 gets . Overall the views for this video was lower than the average for the profile.Binario 12 #NewHome #hometour අද has been used frequently in this Post.

Other post by @Binario 12