×

Binario 12's video: Pizza Pizza DAY-30 BINARIO12 ELBA ISLAND

@ගෙදරදිම Pizza හදාගන්න🍕| අඩු වියදමින් Pizza හදමු🤩| දූපතේ ජීවිතේ DAY-30 | BINARIO12 | ELBA ISLAND🏝
_හදමු _BY _DAY #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා 🍕අපෙ ගොඩක් අය PIZZA හදන හැටි අහල තිබ්බා ඔන්න අද finally pizzaත් හැදුවෝ.තව මොනවද ඕන ? 🛑අප සැමගේ අද්‍යාත්මික සුවය ගැන සිතා අද සිට DAILY VLOGS දින පතා හවස 5ට ...ඕ යේ. 🛑✈️ITALIAN LESSON 🇮🇹 1) farina- ෆරීන - පාං පිටි 2) formaggio- ෆොර්මාජ්ජො -චීස් 3) pomodoro-පොමදෝරො- තක්කාලි 4) acqua- ආක්කුවා- වතුර 5) forno- ෆෝර්නො - පොරනුව ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක් .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽 මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️ WE ARE TRAVELING WITH ; ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS. https://www.facebook.com/402420249938700/posts/1548986491948731/ ☎️TEL; +94 31 2249060 📽 Don't forget to Subscribe our channel https://www.youtube.com/channel/UCLeX4HuPLINkrDoCHuEwVMQ?view_as=subscriber 📸 Follow us on Instagram https://www.instagram.com/binario_12/ 🎥eqipement - GoPro MAX - Dji Mavic Pro 2 ☮️💟 Travel more Love better Hate less

4.1K

1.8K
Binario 12
Subscribers
271K
Total Post
276
Total Views
5.3M
Avg. Views
66.8K
View Profile
This video was published on 2020-12-02 17:00:02 GMT by @Binario-12 on Youtube. Binario 12 has total 271K subscribers on Youtube and has a total of 276 video.This video has received 4.1K Likes which are lower than the average likes that Binario 12 gets . @Binario-12 receives an average views of 66.8K per video on Youtube.This video has received 1.8K comments which are higher than the average comments that Binario 12 gets . Overall the views for this video was lower than the average for the profile.Binario 12 #PIZZA_හදමු #DAY_BY #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12 🍕අපෙ has been used frequently in this Post.

Other post by @Binario 12