×

CultureTV's video: Salu paliya Traditional Sri Lankan dance Three-day Gee Maduwa - Arawwala Sath Pattini Devol Maduwa

@Salu paliya (Traditional Sri Lankan dance) Three-day Gee Maduwa - Arawwala Sath Pattini Devol Maduwa
Morning Watch Dances: Salu Paliya - හෙළයේ මහා කලා මංගල්‍යය, ඇරැව්වල තුන් දා ගී මඩු මහා පූජෝත්සවය 2023 සුපිරිම සලු පාලිය | Shawl Dance සලු පාලිය Salu paliya - Traditional Sri Lankan dance _Paliya සළුපාලිය Three-day Gee Madu Festival at the Vidyaloka Vidyalaya Sports Ground in Erawwala. 9th Aravwala Sat Pattini Village Festival at Vidyaloka Vidyalaya Sports Ground on 3rd, 4th and 5th March 2023 Salu (white) Paliya, is the second demon to appear. He is so-called as he has a white shawl. He appears after Pandem Paliya. He enters from the Demon Palace to him special drumbeat, dances around the Performance Area and then unlike Pandem Paliya, engages in a comic and often insulting, ribald interchange with the Drummer. This is much to the amusement of the Audience and the Patient! At the end of his appearance he waves his shawl over the Patient and returns to the Demon Palace. Salu paliya - https://youtu.be/83qY7B38Rs8 ගෙඩිගේ නැටීම - https://youtu.be/LI-xwzJEkV0 එක පාර ගරායක්කු 08යි - https://youtu.be/SJn24cykckM ඇරැව්වල මහා ගම්මඩු මංගල්‍ය 2023 - පසුගියදා ඇරව්වල විද්‍යාලෝක විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පැවති තුන්දා ගී මඩුව, සත්පත්තිනි ගම්මඩුව හා මහා ගිනිමඩුවේදී මෙම සලුපාලිය අවස්ථාව දැකගත හැකි විය. උතුරු එකුරු දිව ඉනෙකා අසූ පාල කුමරිය හට මිතුරු උනයි කී බසෙකා මරු සොහොනේ උපන් රුවට මුගුරුපාලි සිව් සැටෙකා බාල සුරිඳු අනුහස් හට මෙසලුපාලි දැක නොරිඳා වරෙන් සන්නියකු දහ අට දකුණු පළාත සහ බස්නාහිර පළතේ ප්‍රදේශ වල ප්‍රචලිතව පවතින පහතරට සම්ප්‍රදාය තුල එම සම්ප්‍රදායට ආවේණික වූ ශාන්තිකර්ම අතර දේව තොවිල්, බලි තොවිල් යක් තොවිල් ලෙස ප්‍රධාන ශාන්තිකර්ම කොටස් 3කි. යක් තොවිල් විෂයෙහි සූනියම, සන්නියකුම, රටයකුම, මහසෝන් සමයම, කලුකුමාර සමයම ලෙස ප්‍රධාන ශාන්තිකර්ම පහක් පවතී. බෙන්තර, මාතර, රයිගම යන ශෛලීන් තුනෙහිම විවිධ වෙනස්කම් ද සහිතව සන්නියකුම ශාන්තිකර්මය සිදු කෙරේ. සන්නියකුන්ගෙන් සහ වෙනත් යක්ෂ දෝෂ වලින් මිදීම, දරු ගැබ් ආරක්ෂා කිරීම, වා/පිත්/සෙම් යන තුන් දොස් කිපීමෙන් සිදුවන රෝග දුරලීම වෙනුවෙන් පවත්වනු ලැබේ. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. මාතරදී පාලි නැටීම ආරම්භ වන්නේ පන්දම් පාලියෙනි. පිලිවෙලින් පාලි අටක් මාතර ශෛලිය තුල දක්නට ලැබේ. බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. පන්දම් පාලිය, කඩු පාලිය, දූප පාලිය, කෙණ්ඩි පාලිය, තැඹිලි පාලිය, කලස් පාලිය, මුගුරු පාලිය, දුනු පාලිය, කුකුළු පාලිය, මාළු පාලිය, දළුමුර පාලිය, සලු පාලිය වේ. The people of ancient Sri Lanka regarded dance as being the best way by which to appease the gods, and used many ritualistic dances to save themselves from natural adversities like sickness. The dances of the South are one such case in point. Popularly known as Ruhuna or Low Country dances, they differ significantly from the dance forms of other parts of the country, and are ritualistic in character and associated with folk religious beliefs. All dancers wear wooden masks on their faces, some comic, others demonic. Mask and drum are inseparable in low-country dance. An example of a comic dance is the salu paliya, or Shawl Dance, which is a ritual exorcism and dance drama intrinsic to the South. It is dynamic and energetic, performed by a dancer wearing a colourful yakka wesmuhuna or devil mask made of light wood, who engages the audience with comic action performed to the rhythmic beat of drums. The funny character, complete with pot belly – very similar to the pantomime characters of the West- makes jokes that evoke much laughter. Needless to say, this is a dance that appeals widely to all audiences, both young and old. The salu paliya is one of 18 healing rituals or sanni yakuna, based on the belief that certain sicknesses of body and mind are due to the malevolent influences of demons and can be cured by driving out the demon responsible for such affliction, through ritualistic dancing. The salu paliya is one of twelve palis or dance themes that herald the ritual for the exorcist's arrival. Many traditional dance forms survive as entertainment along the littoral belt of the South to this date. Folk craft is one means by which traditional art forms have been preserved. The colourful masks used in dance have become an integral part of the country's rich and ancient folk traditions, and have led to the evolution of a tradition of rural handicrafts in mask carving on the Southern coastal belt. In the traditions of the South, the exorcist was a folk artisan, a good dancer, drummer as well as adept in mask carving. These dances, once confined to the rural areas of Sri Lanka have now won international recognition and acclaim, and are being performed on stages the world over. _paliya_wedding _paliya_joke _paliya_wedding_suprice පාලි නැටීම

121

82
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-03-27 13:31:58 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 121 Likes which are higher than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 82 comments which are higher than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #SaluPaliya #Salu_Paliya #srilanka #Salu_paliya_wedding #Salu_paliya_joke #Salu_paliya_wedding_suprice #Culture #salupaliya #devildance #dahaatasanniya #sanniyakuma #healing #rituals has been used frequently in this Post.

Other post by @Culture