×

CultureTV's video: Makumbura Paththini Dewalaya Devol Maduwa - - III 2022

@Makumbura Paththini Dewalaya Devol Maduwa - තෙල්මේ නෙර්තය - III කොටස වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022 - Makumbura Paththini Dewalaya, Pattini temple at the Kottawa Highway, Makumbura nagaha paththini dewale dewol maduwe wahala natima, Makumbura Paththini Dewalaya, 318, 1 Avissawella Rd, Makumbura, Kottawa. 'තෙල් මෙහෙය' සිදු කිරීමට කරන නැටුම් පූජාවක් වන බැවින් තෙල්මේ නමින් මෙම නැටුම් අංගය හඳුන්වනු ලැබේ. නොඉඳුල්ව පිසගත් තෙල්වලින් දොළහ දෙවියන්ට පහන් දල්වා මෙම යාගය සිදුකරනු ලබයි. දොළහ දෙවියන් යනු පත්තිනි දෙවියන් සමඟ පුද ලබන දෙවිවරු දොළොස් දෙනෙකි. 'තෙල්මේ තටුව' නමින් යුත් පූජාසනය මඩු භූමියට ගෙනවිත් දෙවිවරුන්ට පූජා කර තෙල්මේ නැටුම ආරම්භ කරයි. සේරමානම් රජු (චෝල) ලක්දිවට විත් පැවැත්වූ ප්‍රථම මඩු මංගල්‍යයේ දී චෝල රාජ කුමාරවරු 12 දෙනෙකු මෙම තෙල්මේ නැටුමට සහභාගී වූ බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. එම කුමාරවරු නමින් තෙල්මේ, සාතා, සළඹා, ඇලිකොත් රජ, යුවරජ, යා රජ, වීරමුණ්ඩ, දළ රජ, පඬි රජ, බල රජ, කලි රජ සහ දුලබා වෙති. මෙම නර්තනය සඳහා තෙල්මේ ඇඳුම නමින් විචිත්‍රවත් ඇඳුමක් (කුමාරවරුන්ගේ මෙන්) භාවිත කරන අතර විල්ලූද රෙදි මත පබළු, කනඳු, සීක්වින්ස්, රේන්ද ආදිය අල්ලා විචිත්‍රවත් කර ඇත. මෙම නර්තනය සඳහා පැය දෙකක පමණ කාලයක් ලබාගන්නා නමුත් වර්තමානයේ දී පිනුම් ගැසීමේ කාල පරිච්ඡේදයන් වෙන්කර ඇති බැවින් තෙල්මේ නර්තනය කෙටි වී ඇත. නමුත් පිනුම් ගැසීම යාග අංගයක් නොවන අතර ප්‍රේක‍ෂක විනෝදාස්වාදය සඳහා කාලානුරූපව එකතු කර ගත් නර්තන අංගයකි . සදෙව් ලොවේ දෙවියොත් මේ පින් ගන්ට දෙදෙව් ලොවේ දෙවියොත් මේ පින් ගන්ට තිස් තුන් කෝටියක් දෙවියොත් මේ පින් ගන්ට බඹ සුර අසුර නා ලොව සිට පින් ගන්ට This a "Patthini" (පත්තිණි) Devalaya, managed by the "Makumbura Purana Viharaya" temple. The Devalaya located in front of the Makumbura bus halt in High Level Road. Those who are traveling towards Ratnapura and along the Expressway used to leave a tribute call "Panduru" at this place. This Devalaya dedicated to Goddess "Patthini". In addition, there are Vishnu (විෂ්ණු), Dedimunda (දැඩිමුන්ඩ) and Suniyam (සුනියම්) Devalaya's. There is an old Bo tree and a Banyan tree which is confined to a small area and there is no Dagaba and a separate Buddha shrine. It is a very quiet place in the midst of stressful surroundings. Located close to Glomark Supermarket, LUX Highway Luxury Residences building and Makumbura Multi Model Transportation Center. When coming towards the Avissavella from Colombo, you can see this place before entering the Expressway on the left. No special parking place. Vehicles can be parked along the side of High Level road. Usually the evenings and Poya days can be crowded. Place is crowded during the evenings and specially in the poya days. But it's quite and calm during the normal hours. Most of the bus drivers and people who travels in highway usually get stops at he're and they ask the loard for his help to coplete their journey without any harm. And most of the locals show respects. This scared place carries out their own යාග & ශාන්ති කර්ම festival by invoking for locals happiness and prosporess once a year. This Dewalaya located before the Highway entrance. A statue of Goddess Paththini Mani is visible to outside. Goddess Paththini is believed to cure illnesses and specially plague diseases. Lot of people come here for religious activities and things to here. Also, bus holt is available infront of this Dewalaya. Sacred Devala named to Goddess Paththini, managed by Makubura Purana Viharaya. Crowded in evening, but rest of the time it is very calm place. Popular among the people in the area. Very populer amoung expressway drivers. No residents. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට නුදුරින් පිහිටි ඉතාමත් කුඩා වටිනා පන්සලක් ආශ්‍රය කොට ඉදි වූ පැරණි දේවාල භූමියකි. කතරගම දේවාලය, පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය, දැඩිමුන්ඩ සහා සූනියම් දේවාල වලට බාර හාර වීමට සහා බාර හාර නිදහස් කිරීමට මෙහි දී සිදුකරනු ලැබෙයි. Similar companies nearby Arawwala Purana Temple — Pannipitiya Rd, Pannipitiya Pannipitiya Boo Tree පන්නිපිටිය බෝධීන්වහන්සේ — 194 Avissawella Rd, Pannipitiya Sri Sudarshanaramaya Temple — West Sri Sambuddhi Vihara — Homagama Culture of Sri Lanka, සත් පත්තිනි දේවාලය, Dewol ceremony nagaha paththini dewalaya, පත්තිනි යහන් කවි, Makumbura nagaha paththini dewale, මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලය, නා ගහ පත්තිනි දේවාලය, ගම්මඩු මංගල්ලය, මාකුඹුර පත්තිනි දේවාලය, පත්තිනි කන්නලව්ව, Paththini kannalawwa, paththini, paththini devi gatha paththini pujawa, Maha Pattini Devalaya, මාකුඹුර නා ගහ පත්තිනි දේවාලය, මාකුඹුර ගම්මඩුව, මාකුඹුර දෙවොල් මඩුව, නා වනයට වැඩි පත්තිනි මෑණියන්, රට ආරක්ෂා කරන කප් සිටුවීම _maniyo #පත්තිනි_අම්මා Makumbura nagaha patthini devalaye gammaduwa, #වාහල නර්තනය රඟ දැක්වීම හෝමාගම කටුවාන දේවාල අධිපති ප්‍රියන්ත රාජපක්ෂ කපු මහතා narthanaya vahala narthanay, wahala, වාහල නැටුම, vahala narthanaya, ගමිමඩු වාහල නර්තනය, Patthini _natuma

60

30
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2022-11-28 06:43:04 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 60 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 30 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #pathtini_maniyo #පත්තිනි_අම්මා #වාහල #wahala #patthini_natuma #gammadu has been used frequently in this Post.

Other post by @Culture