×

CultureTV's video: Thelme Dance part 03 Sri Lanka Gammadu Shanthi Karmya

@Thelme Dance (part 03) 🔴 Sri Lanka Gammadu Shanthi Karmya තෙල්මේ නැටුම | ගංගාරාම ගම්මඩුව
Thelme Creative Dance තෙල්මේ නර්තනය _dance sri lanka traditional dance In Sri Lanka, Thelme dance is considered one of the major events held in Low country dance. It is a spectacular event that is performed in Devol Madhu yaagaya. There is a belief that, Thelme costume resembles the King Seraman's royal garments. The Thelme costumes are said to be derived from 12 princes who did the first Shanthi Karma in Ruwanwella. In addition,there is another belief that, King Seraman's royal garments which were embezzled with pearls were given to the 12 princes who did the first Shanthi Karma as a gift of appreciation. Because of the gifted garments were embezzled with pearls,the Thelme costume also described as, Pabalu Anduma (Pearl Costume). The dancers participating for the performance will be dressed in traditional Thelme costume . They will step forward to the dancing floor also know as the Madhu Pola according to dancers' ages. The performance will begin with “Nerangama" (a specific dancing style). Followed by a performance of the seven "Thelme" terms and seven "Iratti" also known as, "Sural" accordingly. Placed in the middle of the dancing floor (Madu Pola) will be traditional equipment known as , Thelme Thatuwa. අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #ගම්මඩුව #දේව_පූජාව SriLanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional Ritual Low Country Dance පත්තිනි නර්තනය ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය. මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම - https://youtu.be/d6u3mo5m5-k තෙල් වැඩමවීම - https://youtu.be/5O-U3ZA-rHY පහතරට යහන් දැක්ම - https://youtu.be/zcabK_I7Tqg Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය - https://youtu.be/VRWrqdYiW28 පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම) හැන්දෑ සමයම - https://youtu.be/w1fv-5d5YRs පහතරට මගුල් බෙර වාදනය - https://youtu.be/Z2TSobEIb4c Thelme Dance (part 01) තෙල්මේ https://youtu.be/TeviIoHqjqQ තෙල්මේ නර්තනය (part 02) https://youtu.be/yM2T80zNEJE Thelme Dance (part 03) https://youtu.be/QlY34mFqjzQ පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම - https://youtu.be/qvRkbvpxWEI පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස - https://youtu.be/X9T0eUfQI-c පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස - https://youtu.be/ajXFr-qSSEY Wahala Dance (part 1) 🔴 | LIVE - https://youtu.be/OvDVjIgCLl4 Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE - https://youtu.be/9RriaqklNxw තෙල්මේ නැටීම - විදේශිකයන්වද මවිත කරවූ අපේ තෙල්මේ නැටුම ශාස්ත්‍රීය නැටුම් අංගනයක් ඇතුලත් විසිතුරු නර්ථන අංගයකි. නොයිදුල්ව සිදගත් තෙල් වලින් දොලහ දෙවියන්ට පහන්දල්වා මෙම යාගය සිදුකෙරෙති. “ තෙල්මේ තටුව” නමින් යුතු පුද අසුන රගමඩලට ගෙනවිත් රංග භූමිය මැද තබන ලද පුටුවක් මත තබයි. එහි විලක්කු, බුලත්, පඩුරු, ආදිය දොලහ බැගින් තැන්පත් කර ඇත. පසුව විලක්කු පත්තු කර තටුව මත සිටුවා තෙල්මේ නැටීම ආරම්භකරයි. ප්‍රථම මඩුමංගලයේදී චෝල රජ කුමරුන් දොලොස්දෙනෙක් මෙම තෙල්මේ නැටුමට සහභාගි වූ බව පුරාවෘතවල සදහන්වෙයි. පබළු වලින් සරසන ලද ඉතා අලංකාර ඇදුම්වලින් සැරසී නර්ථන කටයුතු සිදු කරයි. තෙල්මේ යා‍ගයේදී ශ්‍රීයා කාන්තාවට ආරාධනා කරනු ලැබේ. ඒකල නර්ථනයන් ආරම්භකොට පසුව සමූහ වශයෙන් ඉදිරිපත්කරයි. ශිල්පීන් පිනුම් ගැසීමද නර්තන අංගයට එක්කරමින් නරඹන්නන්ට විනෝදාස්වාදය ගෙනදෙයි. #තෙල්මේ නැට්ටුවා තෙල්මේ නර්තනය සිරස පාද කවි

47

13
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-09-07 06:55:55 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 47 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 13 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #Thelme_dance #gammadu අපේ #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa #GiniPagima #GamMaduwa #Thowil #dance #traditional #culture #dance #srilanka #cultureTV #තෙල්මේ has been used frequently in this Post.

Other post by @Culture