×

CultureTV's video: The Day Perahera Procession - Historical Gadaladeniya Rajamaha Viharaya 2022

@The Day Perahera Procession - Historical Gadaladeniya Rajamaha Viharaya ෴ ගඩලාදෙණිය දවල් පෙරහැර 2022
Gadaladeniya Vihara Day Perahera Procession ෴ ගඩලාදෙණිය විහාර දවල් පෙරහැර - 2022 Vihara #ගඩලාදෙණිය විහාරය Perahera #ඇසළ පෙරහැර මංගල්‍යය 2022 ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරය හා ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී මහා විෂ්ණු දේවාලය ඒකාබද්ධ ව පවත්වන ලද වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයෙහි පෙරසිරිත් ප්‍රකාර ව ඔක්තෝම්බර් මස 01 වන දින ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයෙහි කප් සිටුවීමෙන් අනතුරු ව දින පහක් මුළුල්ලෙහි ඇතුල් පෙරහැර පහක් පවත්වා ඔක්තෝම්බර් මස 06 වැනි දින සිට පුරා දින පහක් පුරා කුඹල් පෙරහැර පහක් සිදුකොට ඔක්තෝම්බර් මස 12 වැනි දින රන්දෝලි පෙරහැර ආරම්භ කොට 15 වන දින ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු දේවාලය ඒකාබද්ධ ව මහා රන්දෝලි පෙරහැර පවත්වනු ලැබිණ. අවසන් රන්දෝලි මහ පෙරහැර වර්ෂ 2022 ක් වූ ඔක්තෝම්බර් මස 15 වන ශනි දින අපරභාග 9.45 ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කරන ලදී. උඩරට, පහතරට, සබරගමු නර්ථනාංගයන්, කොඩි, සේසත්, පංචතූර්ය වාදනයන් සහ තවත් බොහෝමයක් අංගයන්ගෙන් සමන්විතව තිබූ අලංකාර වාර්ෂික පෙරහැර මංගල්‍යයෙහි සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීමට භාග්‍යය ලත් ශ්‍රී දළදා මාළිගාවට අයත් මියන් රාජා විසින් සිදුකරන ලදි. මෙවර පෙරහැර මංගල්‍යය සදහා හස්තීන්ද පස් දෙනෙකු සහභාගී විය. මාලිගාවේ මියන් රාජා - මගුලැතු, අස්ගිරියේ රාජු - දේවාභරණ, මාලිගාවේ කදිරා - දේවාභරණ, රිදීගම සින්දු, වෙලම්බඩ රාණි යන හස්තීන් පෙරහැර සදහා සහභාගී විය. පෙරහැර මංගල්‍යයෙහි නිමාව සනිටුහන් කරමින් ගැටඹේ තොට දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරු ව දහවල් පෙරහැර වර්ෂ 2022 ක්වූ ඔක්තෝම්බර් මස 16 වන ඉරු දින පස්වරුවේ වීථි සංචාරය කරන ලදී. Gadaladenyia Vihara, also known as Saddharmatilaka Vihara or Dharma Kirthi Viharaya is an ancient Buddhist temple situated in Pilimathalawa, Kandy, Sri Lanka. It is located on Gadaladenyia Road (B116), just up from the Gadaladeniya junction of the Colombo - Kandy Road (A1), approximately 12.5 km (7.8 mi) to the west of Kandy and 3 km (1.9 mi) from the ancient buddhist temple, Lankatilaka Vihara. It is considered one of the largest rock temples in Sri Lanka. Considered to be the largest temple in Sri Lanka, built of granite, Gadaladeniya is situated on top of a rocky outcrop. Believed to have been built by Ven Dharmakeerthi Thero (14th Century) during the time of King Buwanekabahu IV, the first king of the Gampola era, the temple shows significance influence of Hindu architecture. The image house has a massive wooden doorway that opens in two pieces, preceded by a simple moonstone of vines and lotuses. At the entrance there are two stone pillars, each with another set of pillars which makes up a tri-pillar on each side. Inside the image house, the countenance of the seated Buddha statue is of ‘pride and authority’, different from that of the Anuradhapura and Polonnaruwa eras. The temple grounds also has a stupa, about 40 feet high with four small stupas surrounding, with a roof over it. Ancient Gadaladeniya Rajamaha Viharaya Perahera Procession, historical procession, Gadaladeniya Rajamaha Vihara, Gadaladeniya Temple, gadaladeniya, Epic Sri Lanka Holidays, Saddharmatilaka Vihara, Perahara procession, gadaladeniya viharaya, great procession, Gadaladenyia Vihara, ගඩලාදෙණිය විහාරය, ancient Buddhist temple, Buddhist Esala Perahera, Esala Perahera, the perahera elephant, ශ්‍රී සද්ධර්මතිකලක විහාරය, Location of Gadaladeniya, Digge pavilion Dance, Sacred Digge Dance,

67

43
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2022-10-27 16:32:08 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 67 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 43 comments which are higher than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #Gadaladenyia #ගඩලාදෙණිය #Esala #Gadaladeniya #Culture #ඇසළ has been used frequently in this Post.

Other post by @Culture