×

CultureTV's video: Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance

@Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance ~ සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
Water Cutting Ceremony of Kaduwela Sri Rankadu Paththini Devalaya 2023 The annual Esala Perahera Mangal of the historic Kaduwela Rankadu Pattini Temple located in Hewagam Korale in the Kelani River Valley was held for seven days throughout 2023 and ended in the noon Perahera Mangal on (2023.08.13) කැළණි ගං මිටියාවතේ අති උත්කර්ෂවත් වූ කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211වන ඇසළ මහා මහා සංස්කෘතික පෙරහැර මංගල්‍යය - ගරා සෙත් ශාන්තිය " දෙව් අභරණ රන් දිය මත ගැටෙනා කැළණි නදියේ දිය රණකෙළි මැවෙනා පැන් කලයයි ගජිඳුන් පිට වඩිනා දිය රණකෙළි මඟුලයි සිරි ගෙනෙනා" කෑළණි ගං මිටියවතේ හේවාගම් කොරලයේ පිහිටියාවු ඓතිහාසික රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ශික ඇසළ පෙරහැර මංගල්ලය 2023 පුරා දින හතක් තුළ පවත්වා 2023.08.13 දින දහවල් පෙරහැර මංගල්ලයේ නිමා විය. දින 21 ක් පුරා දේවාල භූමිය තුළ චාරිත්‍රානුකූල පෙරහැර පවත්වා කඩුදෙවොල ඇසළ පෙරහැර මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2021.10.10 දින දිය කපා ගෙවදීමේ වීථි මහා පෙරහැර පැවැත්විණි. කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේ දී සිදු කෙරෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව දිය කපා ගෙවදින මහා පෙරහැර බියගම හර්ෂන දීප්ති කුමාර මැතිතුමාගේ ව්‍යාපාරික ස්ථානයේ ගරා සෙත් ශාන්තිය පැවැත්වීමෙන් අනතුරුව එහි සිට දේවාලස්ථානය දක්වා දවල් පෙරහැර ගමන් කරනු ලැබිණ. මෙම පෙරහැර මංගල්ලයේ දිය පැන් කළය, විෂ්ණු දේවාභරණ සහ පත්තිනි දේවාභරණ වැඩමවීම කෝට්ටේ රජ මහා විහාරයට අයත් 'කෝට්ටේ රජා හස්තියා' මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇත් පත්තියට අයත් සිංහ රජා හස්තියා සහා මියන් රජා හස්තියා විසින් වැඩම කළ අතර පෙරහැර මංගල්ලයේ සමස්ථ අලි ඇතුන් 16 දෙනෙකු සහබාගි වු අතර උඩරට පහතර සබරගමු සහ නව නර්තන අංග වලින් පෙරහැර අලංකරවත් විය. Diya Pankale, Vishnu Devabharan and Pattini Devabharan in the Perahera Mangalla The 'Kotte Raja' elephant belonging to the Kotte Raja Maha Vihara was performed by the 'Mian Raja' elephant and the 'Sinha Raja' elephant belonging to the Elephant Pattia of Sri Dalada Palace, Kandy and all the elephants in the Perahera Mangalla. 16 people participated and the Perahera festival was embellished with Sabaragamu and new dance elements. Rankadu Paththini Devalaya #පත්තිනිදේවාලය #කඩුවෙල වනඇසළමහාපෙරහැරමංගල්‍යය වනඇසළමහාමංගල්‍යය Traditional Ritual Devil Gara Dance ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022 - https://youtu.be/tJMP8jPOKZc _Yaka _Devalaya _kapime mangalya Cutting Ceremony Diya kapana mangalya, Diy kapime mangalya #පත්තිනි දේවාලය #කඩුවෙල #නවගමුව maniyo රන් අසිපත, මුල්ලේරියා රණබිම, මුල්ලේරියා යුද්ධය, ඉපැරණි රණ නර්තන සම්ප්‍රදාය, කොරතොට සටන් ශිල්පීන්, කඩු පළිහ වාහල නැටුම, දිය රණ කෙළි මංගල්‍ය 2022 @kaduwela @paththinidevalaya @kadudewolapattini #ගරායකා or Devil Dance Lanka #කඩුදෙවොලසිද්ධරංකඩුපත්තිනිදේවාලස්ථානයේ වනඇසළපෙරහැරමංගල්‍යයේ #ඇසළපෙරහැරමංගල්‍යය

83

38
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-10-30 09:24:30 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 83 Likes which are higher than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 38 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #Kaduwela #PaththiniDevalaya #lionsclubkaduwelafortress #communitytogether #blessingsreceived #kadudevola #kaduwelasrirankadupaththinidevalaya #kaduwelatharaka #pathiniruuwaruna2021 #kaduweladevalaya #kaduwelapaththinidevalaya #kaduwelapathiniruuwaruna2021 #පත්තිනිදේවාලය #කඩුවෙල #diyakapiya #kaduweladiyakapimeperahara #209වනඇසළමහාපෙරහැරමංගල්‍යය #kaduwelaesalaperahara #gonpitaperahara #209වනඇසළමහාමංගල්‍යය #209Esalaperahara #diyakapima #kaduweladiyakapima Traditional #Gara_Yaka #Paththini_Devalaya #Kaduwela #Rankadu #Diya_kapime #water #පත්තිනි #කඩුවෙල #නවගමුව #paththini #ගරායකා #gammaduwa #Mask #Sri #kaduweladewalaya #kaduwelasrirankadupaththinidevalaya #Rankadupaththinidevalaya #kaduweladewalaya #කඩුදෙවොලසිද්ධරංකඩුපත්තිනිදේවාලස්ථානයේ #211වනඇසළපෙරහැරමංගල්‍යයේ #ඇසළපෙරහැරමංගල්‍යය #esalaperahara #tharaka #kaduwelatharaka #rankadutharaka has been used frequently in this Post.

Other post by @Culture