×

CultureTV's video: Makumbura Paththini Dewalaya Devol Maduwa - II - 2022

@Makumbura Paththini Dewalaya Devol Maduwa - වාහල නෙර්තය II කොටස - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022 - Makumbura Paththini Dewalaya, Pattini temple at the Kottawa Highway, Makumbura nagaha paththini dewale dewol maduwe wahala natima, Makumbura Paththini Dewalaya, 318, 1 Avissawella Rd, Makumbura, Kottawa. This a "Patthini" (පත්තිණි) Devalaya, managed by the "Makumbura Purana Viharaya" temple. The Devalaya located in front of the Makumbura bus halt in High Level Road. Those who are traveling towards Ratnapura and along the Expressway used to leave a tribute call "Panduru" at this place. This Devalaya dedicated to Goddess "Patthini". In addition, there are Vishnu (විෂ්ණු), Dedimunda (දැඩිමුන්ඩ) and Suniyam (සුනියම්) Devalaya's. There is an old Bo tree and a Banyan tree which is confined to a small area and there is no Dagaba and a separate Buddha shrine. It is a very quiet place in the midst of stressful surroundings. Located close to Glomark Supermarket, LUX Highway Luxury Residences building and Makumbura Multi Model Transportation Center. When coming towards the Avissavella from Colombo, you can see this place before entering the Expressway on the left. No special parking place. Vehicles can be parked along the side of High Level road. Usually the evenings and Poya days can be crowded. This Dewalaya located before the Highway entrance. A statue of Goddess Paththini Mani is visible to outside. Goddess Paththini is believed to cure illnesses and specially plague diseases. Lot of people come here for religious activities and things to here. Also, bus holt is available infront of this Dewalaya. Sacred Devala named to Goddess Paththini, managed by Makubura Purana Viharaya. Crowded in evening, but rest of the time it is very calm place. Popular among the people in the area. Very populer amoung expressway drivers. No residents. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට නුදුරින් පිහිටි ඉතාමත් කුඩා වටිනා පන්සලක් ආශ්‍රය කොට ඉදි වූ පැරණි දේවාල භූමියකි. කතරගම දේවාලය, පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය, දැඩිමුන්ඩ සහා සූනියම් දේවාලවලට බාර හාරවීමට සහා බාරහාර නිදහස් කිරීම මෙහි දී සිදුකරනු ලැබේ. #වාහල නර්තනය රඟ දැක්වීම හෝමාගම කටුවාන දේවාල අධිපති ප්‍රියන්ත රාජපක්ෂ කපු මහතා වාහල දෙවියන් වාසල් අටකට අධිපති වන්නා වූ දෙවියන් වහන්සේ නමක් වශයෙන් හැදින්වෙන වාහල දෙවියන් ගම්මඩු ශාන්ති කර්මයේ එන කාලපන්දම් පූජාවේ දී වන්දනයට පාත්‍ර වන විෂ්ණු සමන්, කන්දකුමාර, නාථ, විභීෂණ, දැඩිමුණ්ඩ, සත්පත්තිනි හා දෙවොල් යාගයේ දේව සමාගමේ පූජා ලබන්නා වේ. දෙවොල් වාහල, ඇවොල් වාහල, අඳුන් වාහල, සඳුන් වාහල, කාම වාහල, පංච කාම වාහල ලෙසින් හැදින්වෙන වාසල අට ඇතැම් තැන් වල වාසල නවයක් ලෙසද සඳහන් වේ. වාහල යන නාමය අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් හැදින්වීමේ දී ද යොදා ගැනෙන අතර මෙහි අර්ථය ලෙස මුලින් දෙවුන්දර තිබූ උපුල්වන් දේවාලය සතර කෝරළයේ දෙවි කෙනෙකුව සිටි දැඩිමුණ්ඩ හෙවත් දේවතා බණ්ඩාර යථොක්ත ප්‍රධාන දෙවියන්ගේ අතවැසියකු ලෙස වාහල ආරක්ෂක තත්ත්වයට පත්වීම හදුන්වා දිය හැක. වාහල නෙර්තය - වාහල භාගය දේශීය නර්තන සම්ප්‍රදායන් අතරින් පහතරට නර්තන සම්ප්‍රදායේ එන වාහල නැටීම සුවිශේෂී නර්තනාංගයකි. වාහල දෙවියන් යනු බුදුන් හමුවට මාරයා එළඹි අවස්ථාවෙහිදී බුදුන් අසලම එතුමන්ගේ ආරක්ෂාව සදහා සිටි දෙවියා යයි ජන ව්‍යවහාරයේ කියනු ලැබේ. දැඩිමුණ්ඩ දෙවියන්ගේ අනුහසින් වරම් ලබා ගන්නා කපුපත්තිනි කෙනෙකු විසින් මෙම නර්තනාංගය ඉදිරිපත් කරනු ලබයි. සුදු හා රතු රංගවස්ත්‍රයෙන් සරසී වාහල දෙවියන්ගේ සමාරෝපය ගෙන මෙය සිදුකෙරේ. දැඩිමුණ්ඩ දෙවියන්ගේ වරම් ලබාගත් කපුපත්තිනි කෙනෙකු විසින් තමන් විසින්ම මන්ත්‍ර මතුරා ස්වයං දිෂ්ඨියක් ඇතිකර ගනිමින් මෙම නර්තනාංගය සිදු කිරීමට ආරූඪ වනු ලබයි. මෙහිදී අගුරු කබල, කහදියර කොතලය, කලහ, මුගුර, පොල්මල, හක්ගෙඩිය හා පන්දම් ආදිය රංගභාණ්ඩ වශයෙන් යොදා ගැනේ. මෙහිදී එක් එක් රංගභාණ්ඩ අතැතිව නර්තනයෙහි යෙදෙන නර්තකයා ඔබමොබ අවිදිමින් දුවමින් නර්තනයේ කෙරේ. පැය කිහිපයක් වාහල නර්තනයේ යෙදෙන කපුපත්තිනි මහතාගේ ආරූඪය දුරලනු ලබන්නේ මඩුපොලෙහි සිටින වෙනත් කපුපත්තිනි මහතකු විසින් වතුර මතුරා පැව් ඉසීමෙන් හෝ බීමට දීමෙනි. ගම්මඩුවල උච්චතම අවස්ථාව වශයෙන් සැලකෙන වාහල නැටීම අද්භූත භයංකාර මෙන්ම උද්වේගකර නර්තනාංගය වේ. මෙහිදී වාහල පද 7ක් නර්තනය කරනු ලබන අතර බෙරවාදකයා නිසි ලෙස එම බෙරපද වාදනය කිරීමත් නර්තකයා එය නිසියාකාරව නර්තනය සිදුකළ යුතුය. Similar companies nearby Arawwala Purana Temple — Pannipitiya Rd, Pannipitiya, Pannipitiya Boo Tree පන්නිපිටිය බෝධීන්වහන්සේ — 194 Avissawella Rd, Pannipitiya, Sri Sudarshanaramaya Temple — West Sri Sambuddhi Vihara — Homagama _natuma of Sri Lanka, සත් පත්තිනි දේවාලය, Dewol ceremony nagaha paththini dewalaya, පත්තිනි යහන් කවි, Makumbura nagaha paththini dewale, මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලය, නා ගහ පත්තිනි දේවාලය, ගම්මඩු මංගල්ලය, මාකුඹුර පත්තිනි දේවාලය, පත්තිනි කන්නලව්ව, Paththini kannalawwa, paththini, paththini devi gatha paththini pujawa, Maha Pattini Devalaya, නා වනයට වැඩි පත්තිනි මෑණියන්, රට ආරක්ෂා කරන කප් සිටුවීම _maniyo #පත්තිනි_අම්මා Makumbura nagaha patthini devalaye gammaduwa, #වාහල නර්තනය රඟ දැක්වීම හෝමාගම කටුවාන දේවාල අධිපති ප්‍රියන්ත රාජපක්ෂ කපු මහතා narthanaya vahala narthanay, wahala, වාහල නැටුම, vahala narthanaya, ගමිමඩු වාහල නර්තනය, Patthini

81

28
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-01-05 11:59:37 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 81 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 28 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #වාහල #mathubuduwananathdeviyan #dadimundadeviyo #moratudeviyo #wahala #wahaladeviyo #wahaladance #wahalanatuma #patthini_natuma #gammadu #Culture #pathtini_maniyo #පත්තිනි_අම්මා #වාහල #wahala has been used frequently in this Post.

Other post by @Culture