×

CultureTV's video: Gods Paththini Dance part 02 SriLanka Gammadu Shanthi Karmya

@Gods Paththini Dance (part 02) 🔴 SriLanka Gammadu Shanthi Karmya හළඹ ශාන්තිය | ගංගාරාම ගම්මඩුව
අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #ගම්මඩුව #දේව_පූජාව SriLanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional Ritual Low Country Dance පත්තිනි නර්තනය ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය. Historians attribute the introduction of goddess Pattini to the island to Gajabahu I, a Sinhalese king who ruled Sri Lanka from 113 - 135 CE. As per some historians, the Silapathikaram mentions Gajabahu's presence at the consecration of a temple to Kannagi (identified as Pattini in this case) by the Chera king Senguttuvan. Goddess Pattini is the deification of Kannagi, who is the central character of the Tamil epic Silapadhikaram of Ilango Adigal, written in India after the 2nd Century CE. After a short time, it was introduced into Sri Lanka and absorbed earlier deities such as Kiri Amma 'milk mother'. පහතරට නර්තනයේ පත්තිනි නැටීම Gangaramaya Temple @GangaramayaTemple පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස - https://youtu.be/X9T0eUfQI-c පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස - https://youtu.be/ajXFr-qSSEY Wahala Dance (part 1) 🔴 | LIVE - https://youtu.be/OvDVjIgCLl4 Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE - https://youtu.be/9RriaqklNxw ශ්‍රී ලංකාවේ මුල්ම ඇසළ උත්සවයක්, පෙරහරක්, දෙවොල් මඩුවක් පවත්වා ඇත්තේ නවගමුව පින්බිමේය. පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳ ප්‍රධාන මූලාශ්‍රයක් වූ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාරම් (සළඹේ කතාව) කාව්‍ය ග්‍රන්ථයේද ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දෙවියන්ගේ පා සළඹ රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාලයක් තනා ඇසළ පෙරහර ආරම්භ කළ පුවතත් සඳහන්ව ඇත. පත්තිනි දෙවියන් දේවත්වයට පත්වීමට පෙර සොලී රටේ "කන්නගී" නම් කාන්තාව වූවාය. ඇයගේ සැමියා වූ "කෝවලන්" නොකළ වරදකට මධුරාපුර රජු විසින් රාජපුරුෂයන් ලවා මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර, එම ගිනිලෑමේදී දරුවන්, රෝගීන්, ගැබිනි මවුවරුන්, සතුන් බේරන ලෙස ද ප්‍රාර්ථනාවක්ද කළාය. පත්තිනි ඇදහීම සම්බන්ධ ක්‍රීඩා 64කි. එම ක්‍රීඩා අතර සොකරි නැටීම, අංකෙළිය, මීගොන් පොර, පේලි යාම, පොල් කෙළිය, ඔලිඳ කෙළිය, ලී කෙළිය, නෙරංචි කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම, උඩැක්කි කෙළිය, ‍පන්තේරු කෙළිය, කළගෙඩි පිඹීම, පන්දු කෙළිය, මුතු කෙළිය වේ. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64ක් ද තිබෙන බව එම කතාවන්ගෙන් පැවසේ. ලක් දනට සෙත් පතා, අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අභියස මහා ගම්මඩු ශාන්තිකර්මය 2023 ඉතා දුර්ලබ වීඩියෝ එකක් පත්තිනි නර්තනය #පත්තිනි නෙර්තය හෙවත් පත්තිනි නැටුම Low country dance natuma #වාහල නේර්තය හෙවත් වාහල් නැටුම සම්පූර්ණ Low country dance natuma (බය නම් බලන්න ඵපා) ඉතා දුර්ලභ වීඩියෝ එකක් වාහල නර්තනය _Deviyo _madu_shanthikarmaya _lanka narthanaya Amma පරපුරේ උරුමය පහතරට නර්තනය

47

23
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-05-05 08:58:59 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 47 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 23 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa #පත්තිනි #pattini #වාහල #wahala #Pathini #Devol_madu_shanthikarmaya #Sri_lanka #pattini #PattiniDance #Kannagi has been used frequently in this Post.

Other post by @Culture