☰
Top Influencers List
Top Most Followed Influencers By platform
Instagram
Top 100
Top 200
Twitter
Top 100
Top 200
Youtube
Top 100
Top 200
Top Instagram Influencer by Category
Technology
Family
Fashion
Photography
Entertainment
Health, Sports & Fitness
Food
Lifestyle
Travel
Beauty and Makeup
Gaming
Top Instagram Influencer By Country
Top 100 in United States
Top 100 in Australia
Top 100 in Canada
Top 100 in Germany
Top 100 in India
Top 100 in Indonesia
News and Media
Case Studies
Contact Us
I am Influencer
I am Brand
×
Top Influencer List
Top Instagram Influencer by category.
100 most followed Technology Instagram Accounts
100 most followed Family Instagram Accounts
100 most followed Fashion Instagram Accounts
100 most followed Photography Instagram Accounts
100 most followed Entertainment Instagram Accounts
100 most followed Health, Sports & Fitness Instagram Accounts
100 most followed Food Instagram Accounts
100 most followed Lifestyle Instagram Accounts
100 most followed Travel Instagram Accounts
100 most followed Beauty and Makeup Instagram Accounts
100 most followed Gaming Instagram Accounts
Top Most Followed Influencers By platform
Top 100 Instagram Accounts
Top 200 Instagram Accounts
Top 100 Twitter Accounts
Top 200 Twitter Accounts
Top 100 Youtube Accounts
Top 200 Youtube Accounts
News and Media
Case Studies
Platforms
Contact Us
I am Influencer
I am Brand
CultureTV's video: The Day Perahera - Kaduwela Sri Rankadu Paththini Devalaya
@The Day Perahera - Kaduwela Sri Rankadu Paththini Devalaya සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ දහවල් පෙරහැර
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ දිය කපා ගෙවදීමේ දහවල් පෙරහැර Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 210 වන දිය කැපීමේ මහා මංගල්‍යය @Culture වසර 500ක පමණ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන කැළණි ගං මිටියාවතේ අති උත්කර්ෂවත් මහා සංස්කෘතික මංගල්‍යය,පතිනි තෙදබල පතළ කරවන කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 210 වන ඇසළ පෙරහැර මංගල්‍යය උඩරට පහතරට නර්තනාංගයන්ගෙන් සමන්විත වූ මෙම මනෝරම්‍ය පෙරහැරෙහි සධාතුක කරඩුව වැඩමවීමේ කාර්යය සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ තාරක හස්ති රාජයා විසින් ඉටු කල අතර විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි රජමහා විහාරයට උරුමකම් කියන්නා වූ කණ්ඩුල වීරා හස්තියා විසින් ද පත්තිනි මෑණියන්ගේ දේවාභරණ හැඳල පුරාණ විහාරස්ථානයට අයත් අරුණ හස්තියා විසින් ද වැඩම වූ අතර බියගම දීප්ති කුමාර මහතා බාරයේ සිටින සුරණි ඇතුන්නි පැටවා ද රන්දෝලි පෙරහැර අලංකාරවත් කිරීමට එක්කොට තිබිණි. දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි , විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි. හේවිසි නාද මධ්‍යයේ දේවාභරණ සහිත පෙරහැර දිය කැපීමට දේවාලයෙන් පිට වේ. පසුව සුභ නැකතින් දේවාල භූමියෙ සිටුවන ලද කප සුදු පිරුවටයක ඔතා දේව ආභරණ සහිත පල්ලැක්කිය පිටුපසින් ගමන් කරවයි. දේවාලයට අයත් තොටුපළින් ඔරුවට ගොඩවන බස්නායක නිළමේතුමන් ඇතුළු පිරිසට අමතරව තවත් ඔරුවක හේවිසි කරුවන් ද ශබ්ද පූජා පවත්වමින් කැළණි නදියේ දිය කැපීමට ගමන් කරයි. කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ දිය රණකෙළි මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේ දී සිදු කෙරෙන අතර ඔරුව තුළ තිර රෙදි වලින් ආවරණය කෙරූ කොටසක් තුළ දී මෙම චාරිත්‍ර ඉටු වෙයි.රන් කඩුවක් ( මේ සඳහා පෙරහැරෙහි වඩම්මවන පත්තිනි දේවියගේ දේවාභරණය යොදා ගනියි) දියට බහා දිය කපා එතැනින් වෙන් වන දිය පහරින් නැවුම් වූ දිය රන් කලයට පුරවා ගනී. දිය කැපීමේ දී දිය බෙදී යන ස්ථානයේ ඒ කැපුම රන් කලයට දිය පුරවා ගන්නා තෙක්ම වෙන්ව පැවතීම දේව අනුහසයි. දිය කැපීමෙන් අනතුරුව බුලත් හුරුළු හා පඬුරු දියට දමමින් අදාළ පැරණි චාරිත්‍ර එලෙසටම සිදු කරනු ලබයි. හක් පිඹීමෙන් දිය කපා අවසන් බව දැන්වූ පසු තොටියන් ඔරුව නැවත ගොඩවන තොටුපළ වෙත ගමන් කරවීම සිදු වේ. චාරිත්‍රානුකූලව පුදසිරිත් කිරීමෙන් අනතුරුව තොටුපළින් ගොඩ වන බස්නායක නිළමේතුමන් පැමිණෙන්නේ හිසේ සිට පිරුවටයකින් වසාගෙන වීම විශේෂත්වයකි. පිරුවට වලින් ආවරණය වී පැමිණි පසු සෙත් ශාන්ති සිදු කරවා ගරායකුම නටා හිසේ සිට වසා ඇති පිරුවට ඉවත් කිරීම සිදු කරයි.දිය කපා ගොඩවන ස්ථානයේ දී ඇසළ මංගල්‍යය ආරම්භයේ දී සිට වූ කප පා කර හැරීම සිදු වේ. කප පා කර හරින පුද්ගලයා කප ඔරුව යටින් පිහිනා රැගෙන ගොස් පා කරයි.එසේ සිදු කරන්නේ සියල්ලන්ගේ වස්දොස් දුරු කර ශාන්තිය උදා කරලීමටයි. පසුව දේවාභරණ හා රන් පැන් කලය එම ස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක තැන්පත් කර ගරායක් ශාන්තිකර්මය සිදු කරයි. සියල්ලන්ට දේව දානය පිළිගැන්වීමෙන් අනතුරුව රන් පැන් කලය හා දේවාභරණ රැගත් දිය කපා ගෙවදීමේ පෙරහැර දේවාලස්ථානය වෙත ගමන් අරඹයි. මෙසේ ලබාගන්නා පැන් ඉදිරි වසරේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදි නානුමුර මංගල්‍යය සඳහා යොදා ගනියි. දින 21 ක් පුරා දේවාල භූමිය තුළ චාරිත්‍රානුකූල පෙරහැර පවත්වා පතිනි තෙදබල පතළ කරවන කඩුදෙවොල ඇසළ පෙරහැර මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් අද (21) දින දිය කපා ගෙවදීමේ වීථි මහා පෙරහැර පැවැත්විණි. ශ්‍රී සත්පත්තිනි සළඹ හා දේවාභරණ රැගත් බස්නායක නිළමේ තුමන් ඇතුළු පිරිස දේවාලයට අයිති තොටුපළින් ඔරුවට ගොඩව හේවිසි නාද මධ්‍යයේ කැළණි ගඟේ බුලත්ගම්පත සීමාවේ දි පුරාණ චාරිත්‍ර විධි එලෙසම ඉටු කරමින් දිය කැපීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන ලදී. එසේ ලබාගන්නා ලද නැවුම් දිය දෝත සහිත රන් පැන් කලය හා දේවාභරණ රැගත් අලංකාරවත් වූ පෙරහැර උඩරට , පහතරට හා විචිත්‍රවත් නර්තනාංගයන් සමඟින් දේවාල භූමියට ගෙවදීම සිදු කෙරිණි. අත්‍යාලංකාරවත් වූ මෙම දිය රණකෙළි මංගල්‍යයේ පැන් කලය වැඩමවීම කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරයේ කණ්ඩුල වීරා හස්තියා විසින් සිදු කල අතර විෂ්ණු දේවාභරණ හැඳල රජමහා විහාරයට උරුමකම් කියන්නා වූ අරුණ හස්තියා විසින් ද පත්තිනි මෑණියන්ගේ දේවාභරණ වැඩමවීම කඩුදෙවොල තම රාජධානිය කරගත් සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ තාරක හස්තිරාජයා විසින් සිදු කරන ලදී. එසේම බියගම දීප්ති කුමාර මහතා බාරයේ සිටින සුරණි ඇතින්නි පැටවාත් ගොඩගම නාලක මහතාට අයත් රාණි ඇතින්නත් මෙම දිය කපා ගෙවදීමේ පෙරහැර විචිත්‍රවත් කිරීමට එක්විය. සෑම වසරකම මෙන් විටින් විට මහ පොළොව සිපගත් ආශිර්වාද මල්වැසි මධ්‍යයේ මෙවර 210 වන වරටත් පවත්වනු ලැබූ ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ඇසළ පෙරහැර මංගලෝත්සවය නිමාවට පත්විය. ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි! තෙරුවන් සරණයි! #පත්තිනිදේවාලය #කඩුවෙල වනඇසළමහාපෙරහැරමංගල්‍යය වනඇසළමහාමංගල්‍යය #කඩුදෙවොල #රංකඩු #පත්තිනි_දේවාලය
#kadudevola
#kaduwelasrirankadupaththinidevalaya
#kaduwelatharaka
#pathiniruuwaruna2021
#kaduweladevalaya
#kaduwelapaththinidevalaya
#kaduwelapathiniruuwaruna2021
#පත්තිනිදේවාලය
#කඩුවෙල
#diyakapiya
#kaduweladiyakapimeperahara
#209වනඇසළමහාපෙරහැරමංගල්‍යය
#kaduwelaesalaperahara
#gonpitaperahara
#209වනඇසළමහාමංගල්‍යය
#209Esalaperahara
#diyakapima
#kaduweladiyakapima
#කඩුදෙවොල
#රංකඩු
#පත්තිනි_දේවාලය
107
45
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2022-08-22 16:13:17 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 107 Likes which are higher than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 45 comments which are higher than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV
#kadudevola
#kaduwelasrirankadupaththinidevalaya
#kaduwelatharaka
#pathiniruuwaruna2021
#kaduweladevalaya
#kaduwelapaththinidevalaya
#kaduwelapathiniruuwaruna2021
#පත්තිනිදේවාලය
#කඩුවෙල
#diyakapiya
#kaduweladiyakapimeperahara
#209වනඇසළමහාපෙරහැරමංගල්‍යය
#kaduwelaesalaperahara
#gonpitaperahara
#209වනඇසළමහාමංගල්‍යය
#209Esalaperahara
#diyakapima
#kaduweladiyakapima
#කඩුදෙවොල
#රංකඩු
#පත්තිනි_දේවාලය
has been used frequently in this Post.
Other post by @Culture
54
23
75
48
84
36
58
32
83
38
77
35
71
38
58
22
84
47
70
61
71
61
76
44
45
36
87
42
63
39
54
33
100
83
65
55
107
51
47
13
62
26
48
50
166
48
219
61
69
39
34
15
73
25
126
48
109
50
121
82
106
57
65
57
94
86
95
41
84
53
91
46
73
34
47
23
91
46
68
41
80
22
81
28
60
30
58
32
77
30
111
44
44
15
67
43
68
36
80
27
107
45
79
76
×
Looking to connect with Brands or Influencers?
Register Now for Free
Register as an Influencer
Register as a Brand
CultureTV's video: The Day Perahera - Kaduwela Sri Rankadu Paththini Devalaya
107
45