×

CultureTV's video: Sri Lankan Fire Dancer - GINI SISILA

@Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය | ගංගාරාම ගම්මඩුව
🔥 FIRE COOL ගිණි සිසිල නර්තනය -sisila-dance srilanka traditionl dance Ginisisila (Sri Lankan White Magic) 🔥 Gini Sisila Act | GINI SISILA 🔥 Also known as the fire dance is a specialised form of dance originating from Southern Sri Lanka. It involves the dancer exposing their arms and legs to a burning torch and also eating the flames of the fire. The absolute faith of the dancer is considered to protect themselves from the flames, ultimately showing their power over the 27 devils known to trouble mankind. අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #ගම්මඩුව #දේව_පූජාව SriLanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional Ritual Low Country Dance පත්තිනි නර්තනය ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය. Historians attribute the introduction of goddess Pattini to the island to Gajabahu I, a Sinhalese king who ruled Sri Lanka from 113 - 135 CE. As per some historians, the Silapathikaram mentions Gajabahu's presence at the consecration of a temple to Kannagi (identified as Pattini in this case) by the Chera king Senguttuvan. Goddess Pattini is the deification of Kannagi, who is the central character of the Tamil epic Silapadhikaram of Ilango Adigal, written in India after the 2nd Century CE. After a short time, it was introduced into Sri Lanka and absorbed earlier deities such as Kiri Amma 'milk mother'. පහතරට නර්තනයේ පත්තිනි නැටීම Gangaramaya Temple @GangaramayaTemple පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස - https://youtu.be/X9T0eUfQI-c පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස - https://youtu.be/ajXFr-qSSEY Wahala Dance (part 1) 🔴 | LIVE - https://youtu.be/OvDVjIgCLl4 Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE - https://youtu.be/9RriaqklNxw පන්දම පාලිය, ගිනි පාලිය, ගිනි සිසිල, පන්දම් සව්දම ආදී වශයෙන් ගින්දර සමග නර්තන යේ යෙදෙන පහතරට නර්තනාංග රාශියක් තිබේ. ඒ අතරින් ගිනි සිසිල හෙවත් ගින්දර සිය වසගයට ගන්නා නර්තනාංග ය ගිනි සිසිල ලෙස හැදින්වේ. එය දකුණේ සාම්ප්‍රදායික නර්තන අංගයකි. පැරණි උත්සව වලදී සංදර්ශන වලදී පැමිණි සිටින පිරිසගේ ඇඟ ලොමු ඩැහැගන්වන දර්ශනයක් වන්නේ මේ ගිනි සිසිල නම් වූ අංගයයි. ගින්දරත් සමග මේ ශිල්පියා කරන සෙල්ලම් නම් විශ්මය ජනකය. පැමිණ සිටින පිරිස නෙත් අයා හුන් තැනම හිඳ මේ අපූර්ව භයානක සංදර්ශනය දෙස බලා සිටියි. ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්) යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමෙනි. විටෙක මෙම ශිල්පියා තම සිරුර පුරා ගින් පන්දම තවරා ගන්නා අතර, තවත් විටෙක ගිනි හුල විවිධ ආකාරයට වනමින් ඒ මේ අතර කරකවමින් විවිධ රටාවන් මවයි. ගිනි පන්දම් දෙකක් අතින් ගෙන මෙම පන්දම් දෙක නිවීමට නොදී දක්වනු ලබන කරණම් සන්දර්ශනයද බෙර පද තාලයට ගමන් කරමින් දක්වන දස්කම් නම් මෙසේ වචනයෙන් විස්තර කළ නොහැක.

106

57
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-05-11 11:56:10 GMT by @CultureTV on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 106 Likes which are higher than the average likes that CultureTV gets . @CultureTV receives an average views of 2.4K per video on Youtube.This video has received 57 comments which are higher than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #Gini-sisila-dance #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa #GiniPagima #GamMaduwa #Thowil #dance #traditional #culture #dance #srilanka #cultureTV has been used frequently in this Post.

Other post by @CultureTV