×

Dhammika Perera's video:

@ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් වැඩසටහන
ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සුදුසුකම් සම්පූර්ණ කළ ඔබේ ගමේ තරුණ තරුණියන්ට ගමේම සිටිමින් තොරතුරු තාක්ෂණ රැකියාවල නිරත වීම සඳහා අවශ්‍ය පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත කාර්යාලයක් ලබාදීම මෙයින් සිදුකෙරේ. ඔවුන්ට ඔබේ ගමේම සිටිමින් විදෙස් සමාගම්වලට සේවා සැපයිය හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමට දායක වෙමින් ඉහළ වැටුපක් ද ලබාගැනීමට හැකියාව ලැබේ. එසේම නවෝත්පාදනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය මත තොරතුරු තාක්ෂණය හැදෑරූ ඔබේ ගමේ තරුණ තරුණියන්ට පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ද ලබාදෙනු ලැබේ.  

44

5
Dhammika Perera
Subscribers
112K
Total Post
200
Total Views
1.7M
Avg. Views
9.1K
View Profile
This video was published on 2024-05-07 18:30:20 GMT by @Dhammika-Perera on Youtube. Dhammika Perera has total 112K subscribers on Youtube and has a total of 200 video.This video has received 44 Likes which are lower than the average likes that Dhammika Perera gets . @Dhammika-Perera receives an average views of 9.1K per video on Youtube.This video has received 5 comments which are lower than the average comments that Dhammika Perera gets . Overall the views for this video was lower than the average for the profile.Dhammika Perera #Pohosathgamak  #Pohosathratak has been used frequently in this Post.

Other post by @Dhammika Perera