×

FunFuse's video: Premaye Mandahasini Cover Twinkle of Love

@Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) Cover (Twinkle of Love)
Twinkly Lady of Love. Guitar+Vocal Cover by DJayWaka. Premaye Mandahasinee (ප්‍රේමයේ මන්දහාසිනී) Lyrics: Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ) Music: Rohana Weerasinghe (රෝහණ වීරසිංහ) Original Singer: Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ) පද ¯¯ ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ, සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි, ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී... තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා, රැයක් මුදුන් කළා පාව යයි, සුන්දරයි, ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී... මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙළා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා පාව යයි, සුන්දරයි, ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී... - FunFuse

6

0
FunFuse
Subscribers
59K
Total Post
91
Total Views
4.5M
Avg. Views
80.1K
View Profile
This video was published on 2021-06-02 18:37:48 GMT by @FunFuse on Youtube. FunFuse has total 59K subscribers on Youtube and has a total of 91 video.This video has received 6 Likes which are lower than the average likes that FunFuse gets . @FunFuse receives an average views of 80.1K per video on Youtube.This video has received 0 comments which are lower than the average comments that FunFuse gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @FunFuse