×

FunFuse's video: Boys vs Girls - Man Pathanawa

@Boys vs Girls (කොල්ලෝ - කෙල්ලෝ) ♪ Man Pathanawa (මං පතනවා) 😅
+ English Meaning/Subs (CC) and සිංහල උපසිරැසි.... ♫ සමුඅරන් යා යුතුයි... Breakup situation difference! 😃 ↓↓↓↓ Links Original Songs Male: Ashan Fernando https://www.youtube.com/watch?v=ZCdO0Xr5oG8 Female: Dilki Uresha https://www.youtube.com/watch?v=Hk4jVx2NOr0 https://youtube.com/EvolutionfilmsLK https://youtube.com/NadeeNisansala Featuring: Tanuj Virwani, Sunny Leone (Karenjit Kaur Vohra) - තනුජ් විර්වානි, සනී ලියෝනේ 😲 Song: Man Pathanawa (Samu Aran Ya Yuthuyi) Lyrics: Dilan Gamage Music: Ashan Fernando Vocals: Ashan Fernando, Dilki Uresha Visuals: Chamu Sri One Night Stand V Hint: Nadee Nisansala ගීය: මං පතනවා (සමු අරන් යා යුතුයි) වචන: ඩිලාන් ගමගේ සංගීතය: අශාන් ප්‍රනාන්දු හඬ: අශාන් ප්‍රනාන්දු, ඩිල්කි උරේෂා චල රූ: චමු ශ්‍රී එක් රෑ හිටං රූ ඉඟිය: නදී නිසංසලා - Boys versus Girls. Boys and Girls. Kollo and Kello. (කොල්ලෝ සහ කෙල්ලෝ)... Funny Sinhala Song Fusion, Sri Lankan Music, සංගීතය, සිංහල ගීය.... 😆 - පද ¯¯ කොල්ලෝ: සමු අරන් යා යුතුයි, දුක ඉතින් මට හුරුයි හෙට ඉඳන් මට ඔයා, නො ලැබුණත් ආදරෙයි! ඔබ හොඳින් ඉන්න ඕනේ!, එය තමයි සතුට මාගේ මං වගෙ කෙනෙක්, නැවතත් යළිත්, මුණ ගැහේවා! කියා මං පතනවා මේ මට වඩා, ඔබට ආදරේ ඇති කෙනෙක්, ලැබේවා කියා! කෙල්ලෝ: සමු අරන් යන්නෙ නෑ, මම මළත් ඔබෙ අතේ මං වගේ කිසි කෙනෙක්, ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බෑ නේ, වැරදි මං ඔබ නොවෙයි නේ! මං හැර කෙනෙක්, හීනෙකින් වත්, හමුවන්නට එපා! මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් නො ලැබේවා කියා! English Meaning (Rough Adaptation) ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ Boys: Have to depart, sadness is my middle name Even if you won't be mine, I still love you! Have a nice life!, that is my happiness Hope you find someone (good) like me again! I wish you find someone who loves you more than I did! Girls: I will not leave you even if I die in your hands! No one loves you like I do! I need you!.. I did the wrong thing, not you! Hope you will never find someone else, even in a dream! I wish you never find someone who loves you more than I did! 😂 Download - High Quality 1080p MP4 with Eng,Sin Subs (46mb) https://goo.gl/B9qHmB Thank You!

53

4
FunFuse
Subscribers
59K
Total Post
91
Total Views
4.5M
Avg. Views
80.1K
View Profile
This video was published on 2017-04-28 06:00:38 GMT by @FunFuse on Youtube. FunFuse has total 59K subscribers on Youtube and has a total of 91 video.This video has received 53 Likes which are lower than the average likes that FunFuse gets . @FunFuse receives an average views of 80.1K per video on Youtube.This video has received 4 comments which are lower than the average comments that FunFuse gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @FunFuse