×

FunFuse's video: Chandrayan Pidu - Cover

@Chandrayan Pidu (චන්ද්‍රයන් පිදූ) - Cover
Guitar+Voice Cover. Chandrayan Pidoo (චන්ද්‍රයන් පිදූ). Original Artist - Daddy (ඩැඩී). Album: Massina. පද ¯¯ සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවුයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කළේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ රඟදෙයි ඔබ දෙශනා වදනන් යහනේ තනිවී චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කළේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කළේ - Cover by - DJayWaka (Dhanushka Jayalath) https://www.youtube.com/channel/UCKpuRa5otk6TW-QU4XlyJHg - FunFuse

10

2
FunFuse
Subscribers
59K
Total Post
91
Total Views
4.5M
Avg. Views
80.1K
View Profile
This video was published on 2020-12-05 00:14:46 GMT by @FunFuse on Youtube. FunFuse has total 59K subscribers on Youtube and has a total of 91 video.This video has received 10 Likes which are lower than the average likes that FunFuse gets . @FunFuse receives an average views of 80.1K per video on Youtube.This video has received 2 comments which are lower than the average comments that FunFuse gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @FunFuse