×

FunFuse's video: video - Mandaram Pahasara Subs

@මන්දාරම් වැහි පොද (පැහැසර) ගී පද + video - Mandaram (Pahasara) Subs +
මන්දාරම් වැහි පොද හිරිකඩ (පැහැසර ඔබෙ ආදරේ) - ගී පද (subtitles) + Video - Mandaram Wahi Poda Hirikada (Pahasara Obe Aadare) Centigradz (ආසයි මං පියාඹන්න) ↓↓↓↓ විරහ ගීතය. HardSubbed Lyrics. උසස් ප්‍රමිතියෙන් යුතුව බාගන්න! . (Google ඩ්‍රයිව් සබැඳිය) https://goo.gl/c42UTD මන්දාරම් වැහි පොද හිරිකඩ (පැහැසර ඔබෙ ආදරේ) - ගී පද ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මන්දාරම් වැහි පොද හිරිකඩ මගෙ සියොළඟ රන්දාලා උන් අප ආ ගිය මග වග තොට මතක අගුළු හැර දාලා වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙ ගලා ගිය උණු කඳුලැලි වියළි දෙතොල් මත වැටුණා පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියා දී යන්න උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න බිඳකට ඇවිදින් මගෙ ළය මත ඔය සවන තියන්න පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ - © Centigradz © ආසයි මං පියාඹන්න © M Entertainments උසස් ප්‍රමිතියෙන් යුතුව බාගන්න! . (Google ඩ්‍රයිව් සබැඳිය) (යූටියුබ් 720p වීඩියෝව 43mb සහ අඩු quality. මේ දෙන 720p එක වැඩි quality සහ Original Audio සමග 50mb :) https://goo.gl/c42UTD :)

252

18
FunFuse
Subscribers
59K
Total Post
91
Total Views
4.5M
Avg. Views
80.1K
View Profile
This video was published on 2017-04-01 02:34:48 GMT by @FunFuse on Youtube. FunFuse has total 59K subscribers on Youtube and has a total of 91 video.This video has received 252 Likes which are lower than the average likes that FunFuse gets . @FunFuse receives an average views of 80.1K per video on Youtube.This video has received 18 comments which are lower than the average comments that FunFuse gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @FunFuse