×

GLOW sri lanka's video: FASHION GRANDEUR by Rozanne Diasz

@FASHION GRANDEUR by Rozanne Diasz
ශ්‍රීලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන්හි දැවැන්තයන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රවීණ නිරූපණශිල්පිණී, උපදේශිකා රොසෑන් ඩයස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ FASHION GRANDEUR by Rozanne Diasz පසුගිය 29.04.2023 දින Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන ඇගේ නවක සිසු සිසුවියන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය මෙහි මූලික අරමුණ විය. එහිදී බොහෝ දෙනාගේ නෙත්සිත් බැඳගත් ඒ වගේම ලංකාවේ විශාල පිරිසකගේ අවධානයට ලක්වුණ ශ්‍රීලංකාවේ රූපරාජිනියන්ගේ දිදුළන සමෙහි රහස GLOW වෙනුවෙන් ඉදිරිපත් කළ සුන්දර නර්තනය අතරතුර ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන ඇමෙන්ඩා සිල්වා හට ඇයව පුදුමයට පත් කරමින් ඇය නොසිතු අවස්ථාවක GLOW නිෂ්පාදනයක් මෙම නර්තනය අතර තුරදී ලබා දීමද මෙහි විශේෂ අවස්ථාවක් විය. ... නර්තනය ඉදිරිපත් කිරීම - Gimhani Ishwarage

18

3
GLOW sri lanka
Subscribers
4.5K
Total Post
166
Total Views
160K
Avg. Views
1.4K
View Profile
This video was published on 2023-05-01 17:22:21 GMT by @GLOW-sri-lanka on Youtube. GLOW sri lanka has total 4.5K subscribers on Youtube and has a total of 166 video.This video has received 18 Likes which are lower than the average likes that GLOW sri lanka gets . @GLOW-sri-lanka receives an average views of 1.4K per video on Youtube.This video has received 3 comments which are higher than the average comments that GLOW sri lanka gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @GLOW sri lanka