×

KADULLA TV's video: MY VOG Health Tips Kadulla TV

@ගර්බනි සමයේ ගර්භාශයේ ඇතිවන ගෙඩි ගැන දන්නවද ? | MY VOG | Health Tips | Kadulla TV
ගර්බනි සමයේ ගර්භාශයේ ඇතිවන ගෙඩි ගැන දන්නවද ? | MY VOG | Health Tips | Kadulla TV ගර්බනි සමයේ ගර්භාශයේ ඇතිවන ගෙඩි ගැන දන්නවද? හදිසි උපත්පාලන පෙති වල ක්‍රියාකාරීත්වය ඩිම්බනිහරනය වැලැක්වීම. ඩිම්බ සංසේචනය වීම වැලැක්වීම. සංසේචිත ඩිම්බය ගර්භාෂය තුලට ගමන් කිරීම වැලැක්වීම. සංසේචිත ඩිම්බය ගර්භාෂය තුල තැන්පත් වීම වැලැක්වීම. හදිසි උපත්පාලන පෙති වල සාර්ථකත්වය සාර්ථකත්වය සාමාන්‍ය ලෙස 75%ක් පමණ වේ.නිසි උපදෙස් වලට අනුව භාවිතා කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැක. හදිසි උපත්පාලන පෙති වල අතුරුආබාධ ඔක්කාරය. වමනය. හිසරදය. ක්ලාන්තය. මස්පිඩු පෙරලීම. පියයුරු වල වේදනාව. අක්‍රමවත් රුධිර වහනය හෝ ඉදහිට රුධිර බිංදු පහවීම. අතුරුආබාධ වලක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට 1. පෙති ගැනීමට පෙර ආහාරයක් ගැනීම. 2. නිර්දේශිත මාත්‍රාවට වඩා භාවිතා නොකිරීම. සිදු කල යුතුය. මෙම පෙති ගැබ් ගැනීම වලක්වා ගැනීම සඳහා සාමාන්‍ය පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකලයුතු බව ඉතා පැහැදිලිව වටහා ගත යුතුය. එයට හේතුව නම් පවුල් සංවි ධාන ක්‍රම නිවැරදිව භාවිතා කිරීමෙන් ගැබ් ගැනීම වැලැක්වීමට අවශ්‍ය මුල් මුලු කාලසීමාවටම එකදිගට එම ක්‍රම භාවිතා කලහැකි අතර අතුරුආබාධ අවමකර ගත හැකි නිසාය. පෙති භාවිතා කිරීමෙන් පසු සිදුවන මාසික ඔසප් වීම සාමාන්‍ය අන්දමට හෝ නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසු ඇතිවිය හැකි බව පිළිබදව දැනුවත් වීම. ඒත් මාසික ඔසප්වීම සතියකට වඩා ප්‍රමාද වුවහොත් හෝ ඒ පිළිබඳව කිසියම් ගැටලුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. වරක් පෙති භාවිතයෙන් පසුව නැවත සිදුවන අනාරක්ෂිත ලිංගික එක්වීම සඳහා එම වරක් භාවිතා කල පෙතිවලින් කිසිම ආරක්ෂාවක් නොලැබෙන බව දැනගත යුතුය. යම් හෙයකින් පෙති ගැනීමෙන් අනතුරුව ස්ත්‍රිය ගැබ් ගත හොත් මෙම පෙතිගැනීම නිසා දරු ගැබට හෝ මවට හානියක් නොවන බව දැනගත යුතුය. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පැය 72කට පසු දින තුනකට පසු උපත්පාලන පෙති භාවිතා කිරීම ඵලදායි නොවන බව දැනගතයුතුය. මෙම පෙති භාවිතයෙන් ගබ්සාව සිදු කළ නොහැකි බව වටහා ගත යුතුය 3D + 4D Ultrasound Scanner මෙයාට තයිරොයිඩ් අන්බැලන්ස් එයාට ගර්භාෂයේ ගෙඩියක් අරයට බඩේ ගෙඩිය පිළිකාවක් වෙලා ඔබට කුමක් වි ඇතිද ඔබ දැනුවත්ද? ඔබ සුරක්ෂිතද? ප්‍රසව හා නාරිවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය ඒ. එම්. ජයසිරි මහතාගෙන් "MYVOG.LK" හි අරමුණ වන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍යය හා දරු උපත පිළිබඳව ඔබව දැනුවත් කිරීම සහ ඔබේ ප්‍රශ්නවලට ඉක්මන් සහ විශ්වාසදායක පිළිතුරු සැපයීමයි. අපි සිංහල භාෂාව උපයෝගී කරගනිමින් තොරතුරු සපයන අතර මෙහි ඉදිරිපත් කර ඇති තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර වෛද්‍යවරයෙකු විසින් පුද්ගලිකව අධීක්ෂණය කර අනුමත කරනු ලබන බවට අපි සහතික වෙමු. Dr. A.M.S. Jayasiri MBBS, MSOG, SLCOG, Dipp in USS(OBS/GYN), Consultant Obstetrician & Gynaecologist www.myvog.lk/ twitter.com/myvoglk/ www.instagram.com/myvog.lk/ YouTube - https://www.youtube.com/channel/UCEcgUapjWn-RcfHQZeZkx3w Facebook - https://web.facebook.com/kadullatv/ Instagram - https://www.instagram.com/kadulla_tv/ Twitter - https://twitter.com/KadullaTV Copyright Disclaimer All content belongs to the Kadulla TV. Please do not resort to any unnecessary strikes.

26

1
KADULLA TV
Subscribers
43.7K
Total Post
134
Total Views
488.1K
Avg. Views
4.7K
View Profile
This video was published on 2019-10-22 17:47:12 GMT by @KADULLA-TV on Youtube. KADULLA TV has total 43.7K subscribers on Youtube and has a total of 134 video.This video has received 26 Likes which are lower than the average likes that KADULLA TV gets . @KADULLA-TV receives an average views of 4.7K per video on Youtube.This video has received 1 comments which are lower than the average comments that KADULLA TV gets . Overall the views for this video was lower than the average for the profile.KADULLA TV #myvog #healthtips #kadullatv has been used frequently in this Post.

Other post by @KADULLA TV