×

LIFE's video: Olivie award winner Hiran Abeysekera arrives in Sri Lanka

@Olivie award winner Hiran Abeysekera arrives in Sri Lanka මචංල ඔන්න ආව, අපි හම්බවෙමු ගෝල්ෆේස් එකේදි
Olivie award winner Hiran Abeysekera arrives from London to join Sri Lanka Galle Face protest "මචංල ඔන්න ආව, අපි හම්බ වෙමු ගෝල්ෆේස් එකේදි" - ලෝරන්ස් ඔලිවර් සම්මාන උළෙලේදී හොඳම නළුවා හිරාන් අබේසේකර Hiran Abeysekera wins the “ best actor award “ at the Oliver awards ceremony 2022 in UK. He is such a Phenomenon What a proud moment for SriLanka . Proud of you Hiran . Very well done . May you go from strength to Strength At the ceremony he said ‘’My thanks goes to… Sri Lanka. It is going through a tough time now. I think of you and I wish I was there with you. මචංලා මං උඹලට ආදරෙයි. ජයවේවා!”💪🇱🇰 Olivier award winner arrives Hiran Abeysekera wins Best Actor award at 2022 Olivier Awards at Royal Albert Hall in London Lankan actor Hiran Abeysekera won the Best Actor award at the 2022 Olivier Awards ceremony held on Sunday (10) at the Royal Albert Hall in London, foreign media reports said. A BBC dispatch said Abeysekera had won the award for Best Actor for the stage adaptation of ‘Life of Pi’. It was a jubilant night for theatre at the Royal Albert Hall as the stage industry celebrated a year in which performances resumed after lockdown. Life of Pi, based on the Booker Prize-winning novel, was named the best new play and scooped several technical prizes. The play’s lead, Hiran Abeysekera, also won the best actor, while the seven performers who play the tiger shared the best supporting actor prize. ‘Life of Pi,’ based on the Booker Prize-winning novel, was named the Best New Play and scooped several technical prizes. The play’s lead, Hiran Abeysekera, won the Best Actor, while the seven actors, who play the tiger, shared the Best Supporting Actor prize. In a touching speech, the show’s star Abeysekera said he was “overwhelmed” to win the Best Actor. Life of Pi, a philosophical novel by Yann Martel, was also adapted into a film in 2012 which starred Suraj Sharma and won four Oscars. In a touching speech, the show’s star Abeysekera said he was “overwhelmed” to win the best actor. He paid tribute to his home country of Sri Lanka, which he said was going through a “tough time now… I think of you and wish I was there with you”. In a touching speech, the show’s star Abeysekera said he was “overwhelmed” to win the best actor. “I’m a result of a lot of love and generosity of many. I hope you’re proud of me,” he added. He also paid tribute to his home country Sri Lanka in few words. “My Sri Lanka is going through a bit of tough time now, I think of you, and wish I was there with you,” he said. Not forgetting the thousands that had been protesting continuously calling for President Gotabaya Rajapaksa to step down amidst adverse weather conditions, in Sinhala he said which translates to: “Mates, I love you and hooray!”. Life of Pi, a philosophical novel by Yann Martel, was also adapted into a film in 2012 which starred Suraj Sharma and won four Oscars. ජන විරෝධතාවට එක්වන්න ලංකාවට ආ ලොවක් ඉදිරියේ රටක් බැබල වූ හිරාන්. උඹ දන්නවා අපිට කොච්චර සතුටුද කියලා. පට්ට යකෝ. Hiran ලංකාවේ වේදිකා නාට්‍ය නළුවෙක් ජාත්‍යන්තරව ගන්න පුලුවං ඉහලම සම්මනායක් හිමිකරගෙන. ඒ හිරාන් රංගනයේ යෙදුන Life of Pi වේදිකා නාට්‍ය වෙනුවෙන් Olivier Awards හි Best Actor අරගෙන. මම හිතන්නේ මේක ලංකාවේ ( ලංකාවේ වේදිකාවෙන් යුරෝපයේ වේදිකාවට පිවිසුණු ) වේදිකා නාට්‍ය නළුවෙක්ට හම්බුන ඉහලම ජාත්‍යන්තර සම්මානය. මේක සිනමාවට අදාල දෙයක් නම් නෙමෙයි, වේදිකාවට අදාල දෙයක්. නමුත් ලාංකිකයින් වශයෙන් අපි හැමෝටම සතුටු විය හැකි දෙයක් නිසා ඔබත් සමග බෙදාගන්න හිතුවා. ඊයේ, 2022 අප්‍රේල් 10 වැනි දින, එංගලන්තයේ ලන්ඩන් නුවර Royal Albert Hall හි පැවති The Olivier Awards 2022 හීදී "Life of Pi" වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රගපෑ Hiran Abeysekera රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්න සමත් වෙලා තියෙනවා!! Olivier Awards ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්නේ බ්‍රිතාන්‍යයේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්ට දිනාගත හැකි ඉහළම සම්මානයක් ලෙසට !! 2020 දී මේ සම්මානය හිමිකරගන්නේ Andrew Scott විසින්. ඉතින් මේක ලෙහෙසි පහසු සම්මානයක් නෙමෙයි! හිරාන් අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර පසුව ලංකා ළමා හා යොවුන් රඟහල පදනමෙන් (known as Somalatha Subasinghe Playhouse) රංගනය පිළිබද ඩිප්ලෝමාවක් ලබාගෙන, 2007 දී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Council) නිෂ්පාදනයක් වූ Peter Shaffer ගේ "Equus" කියන වේදිකා නිශ්පාදනයේ ප්‍රධාන චරිතය රගපෑමේ අවස්තාව හිමිකරගන්නවා. මෙය ඔහුට එක්සත් රාජධානියේ නාට්‍ය පාසල් වලට ඇතුල් වීමේ auditions වලට මග පාදන අතර ඔහු එමගින් එංගලන්තයේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියට (Royal Academy of Dramatic Arts) ඇතුල් වීමේ භාග්‍ය හිමිකරගන්නේ එම අවස්තාව ලද දෙවනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්. වේදිකාවට අමතරව හිරාන් 2018-2019 වර්ශ හීදී Hulu platform එකේ විකාශය වුණ "Find Me in Paris" නම් කතා මාලාවේ ද රගපෑමෙන් දායක වෙලා තියෙනවා. ඉතින් හිරාන්ට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!

57

11
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-04-19 14:07:52 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 57 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 11 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #HiranAbeysekara #LaurenceOlivierAwards #GalleFaceProtest - #HiranAbeysekera #Aragalaya #adaderana #SriLanka Hiran #gohomerajapaksas #GoHomeGota2022 #GoHomeGota has been used frequently in this Post.

Other post by @LIFE