×

LIFE's video: Sri Lankans can now share the taste of the New Herbal Garak Cola with Friends and Family

@Sri Lankans can now share the taste of the New Herbal 'Garak Cola' with Friends and Family
Sri Lanka Launched a New Cola beverages ~ Nelli Cola ~ Garak Cola ~ Thal Cola ~ Maa product (PVT) LTD launched a New beverages - Herbal drink exports augur well for local economy A local company named Ma Product (Pvt.) Ltd. launched a beverage by the name of “Nelli Cola” yesterday (22), under the patronage of Minister of Small and Medium Business and Enterprise Development, Industries, and Supply Chain Management Wimal Weerawansa. Nelli Cola has natural ingredients and is aimed at fighting the popularity of Cola drinks among children and the youth, Weerawansa said at the launch, which took place in Panadura. He expressed optimism that the product could one day be developed as an export product. Ma Cola in Sri Lanka has launched the new Cola Series with an even more delicious and refreshing recipe and bold, new packaging to deliver a taste that brings consumers even closer to the iconic classic Coke. Sri Lankan consumers can now enjoy the taste of the new Herbal drink with zero sugar or calories. ගොරකා බොන්න අලුත් ක්‍රමයක් - ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් 'මා ප්‍රොඩක්ට්' සමාගම 'ගොරක් - කෝලා' 'නෙල්ලි කෝලා' සහ 'තල් - කෝලා' ජනගත කරයි ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත් ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් 'පැණි බීම - කෝලා' සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් 'නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් අද (11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන 'තල් - කෝලා' යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය. මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය. කෝලා සංස්කෘතියට එරෙහිව... අද ලෝකයේ කෝලා සංස්කෘතිය කියන්නේ දැන්වීම් ඔස්සේ ඉතා බලවත්ව ගොඩනැගෙන සංස්කෘතියක්. එම කෝලා බීම වර්ග පිළිබඳ බොහෝ විවේචන දැකගත හැකියි. අපි බොන ඒ හැම කෝලා බීම එකකම සල්ලි ටික යන්නේ පිටරටට. ඒ සංස්කෘතියට එරෙහිව දේශීය නිෂ්පාදන බලගැන්වීම මගින් සෞඛ්‍යාරක්ෂිත බීමක් අපේ දූදරුවන්ට ලබාදීමට හැකිවීම මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මැදිහත්වීම මා අගය කිරීමට එක් හේතුවක්. ඒ වගේම එමගින් පිටරටට ඇදී යන විශාල මුදලක් රට තුළ ඉතිරි කරගැනීමට හැකිවීම තවත් හේතුවක්. අපි අද විදේශ විනිමය අර්බුදයකට රටක් ලෙස මුහුණ පා සිටිනවා. 'රටට අගය එකතු කරන්නෙක්' 'නෙල්ලි කෝලා, ගරක් කෝලා හා තල් කෝලා යන මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ ජයග්‍රහණය කරන විට තමයි ඔහුට හිතෙන්නේ විදේශ වෙළෙඳපොළ කරාත් මේ නිෂ්පාදන රැගෙන යෑමට. මේ කරන්නේ, අපේ රටට අගය එකතු කිරීමක්, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමයට අගය එකතු කිරීමක්. එසේ අපේ රටට අගය එකතු කරනු ලබන කර්මාන්තකරුවන්ට අප සැමගේ සහයෝගය ලැබිය යුතුව තිබෙනවා. 'නෙල්ලි කෝලා වගේම අද ජනගත කරනු ලබන පාන වර්ග දෙකත් අපේ පාරිභෝගික සමාජය වැළඳගනියි' කියන විශ්වාසය මට තිබෙනවා. තවදුරටත් අපගේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙවැනි නිෂ්පාදන සිදු කිරීමට මුදිත සමනක්කොඩි මැතිතුමාට හැකිවේවා'යි ප්‍රාර්ථනය කරනවා." මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව 'maa Product' ආයතනය 'ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්' ද සංවිධානය කර තිබූ අතර එහිදී 'කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්' විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි. ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ. පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ. nelli cola, nelli, cola, නෙල්ලි කෝලා, නෙල්ලි, කෝලා, maa products, madeinsrilanka, nelli cola නෙල්ලි කෝලා by maa products srilanka , new innovations, gossip, news, soft drink, made in sri lanka, Cola in Sri Lanka has launched, cola, cocacola, pepsi cola, coca-cola company, coca-cola logo coca-cola careers, coca-cola jobs, coca-cola application, coca-cola history, coca-cola company products, coca-cola owner, made in sri lanka, restart sri lanka, wishwa karama, Industry 2022 launching of Nelli Cola drink, Cola Zero recipe, _fans classic Coke taste, Ma Product Food Manufacturing Factory, Panadura, Cola herbal beverage drink, local market and for export, Sri Lanka export Maa Product (Pvt) Ltd, 212/1, Gamunu Mawatha, Walana, Panadura, Srilanka Hotline : +94382247888

31

21
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-02-21 14:16:57 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 31 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 21 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #madeinsrilanka, #madeinsrilanka #Coke_fans has been used frequently in this Post.

Other post by @LIFE