×

LIFE's video: The Lotus Tower Open To The Public do not waste your money for a lift tour

@The Lotus Tower Open To The Public ⭕ do not waste your money for a lift tour
The Lotus Tower was opened to the public from 2 pm on 15 September. Those visiting can purchase a ticket at Rs. 200, Rs. 500 and Rs. 2,000. for foreigners 20USD. The site would be open for visits from 12 pm until 10 pm on weekends. Speaking in this regard, the Colombo Lotus Tower Pvt. Ltd Chief Administrative Officer stated that foreigners can visit the site by purchasing a ticket at USD 20, and without waiting in queue. He further noted that a special programme would be implemented to facilitate visits of school children to the Lotus Tower. Accordingly, with a special ticket priced at Rs 200, the school children would be allowed to visit the Tower from 9 am until 2 pm. However, the relevant officer added this special programme would only be implemented on special request by the school. The children must visit the Lotus Tower “in an organized manner,” he emphasised. The Lotus Tower Open To The Public today September 15 🗼🇱🇰 Ticket Price 📌️ Normal Ticket 500/= (One Time Up) 📌️ Domestic Unlimited Ticket 2000/= 😴 (not recommended) 📌️ $20/= For Foreigners 😴 ✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ _Tower _Kuluna #නෙලුම්කුළුණ නෙළුම් කුලුන ජනතාවට විවෘතයි දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන "නෙළුම් කු‍ළුණ" අද (15) සිට ජනතාවට විවෘත කෙරේ. නමුත් එය සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට තවත් මාස තුනක් පමණ ගතවෙන බව නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි. ඒ අනුව සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය. 2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින එම කටයුතු අවසන් කෙරුණි. අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න වියදමකින් ඉදි වූ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා, "අද නෙළුම් කුලුන පස්වරු මහජනතාව සඳහා කුලුණ විවෘත කරනවා. එහිදී මහජනතාව සඳහා රු 500 ප්‍රවේශ පත්‍රයක් හා අවුරුදු 10ට අඩු ළමුන් සඳහා රු 200ක ටිකට් පතකුත් දැනට නිකුත් කරනු ලබනවා. සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වාත් විවෘත කිරීමට නියමිතව තියෙනවා. විදේශිකයින් පෝලිමේ ඉන්න ඕනේ නෑ. ඒ අයට ඩොලර් 20ක ටිකට් පතක් අරන් ඕනේම වේලාවක එන්න පුළුවන්." මේ අතර පාසල් ළමුන් සඳහා නෙළුම් කුලුන නැරඹීමට ලබා දී ඇති අවස්ථාව සම්බන්ධයෙන් මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‍මෙලෙස පැහැදිලි කළේය. "පාසල් ළමුන් සඳහා අපි අවස්ථාව ලබාදීලා තියෙනවා නෙළුම් කුලුන සංවිධායක මණ්ඩලය රු 200 ටිකට් එක. නමුත් පාසල්වලින් ඉල්ලීමක් කළ යුතුයි නෙළුම් කුලුන බැලීම සඳහා සංවිධානාත්මකව පැමිණිය යුතුයි. උදේ 9 සිට දහවල් 2 දක්වා ඒ සඳහා අවසර ලබාදෙනවා. ඔක්තෝබර් 01දා සිට දු.අ. 0742012354 / 0742012357 ඔස්සේ කලින් වෙන්කරවා ගත් පාසල් සංචාර සඳහා කළමනාකාරීත්වය සම්බන්ධ කර ගත හැකි අතර, පාසල් සංචාරයක යෙදෙන පාසල් සිසුවෙකුට ප්‍රවේශපත්‍රයක් රු. 200ක් වනු ඇත. ඊළඟ සතියේ සිට එය ක්‍රියාත්මක කරනවා." වයස අවුරුදු 10ට අඩු ළමුන් සඳහා ප්‍රවේශපත්‍ර මිල රු. 200ක් වේ. රු. 500 ප්‍රවේශපත්‍රයකින් කණ්ඩායමක කොටසක් ලෙස කුලුන සංචාරය කිරීමට හැකි වනු ඇති අතර, රු. 2,000ක ප්‍රවේශපත්‍ර හිමියෙකුට පෝලිමක රැඳී සිටීමකින් තොරව, කණ්ඩායම්වලට එක් නොවී වෙනම ඉදිරියට යාමට හැකියාව ලැබේ.

99

74
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-09-15 19:27:42 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 99 Likes which are higher than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 74 comments which are higher than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #Lotus_Tower #travellife #colombo #lotustower #traveling #traveler #travellover #travelsrilanka #srilankatravel #nature #naturelover #srilankanature #bequtyofsrilanka #travelphotography #naturephotography #SriLanka #opening #Nelum_Kuluna #srilanka #colombo #නෙලුම්කුළුණ නෙළුම් has been used frequently in this Post.

Other post by @LIFE