×

LIFE's video: EPITA MULLA KAWADI FUN kawadi life 2023

@EPITA MULLA KAWADI FUN🎺🎺🎺 kawadi life කඹුරුගමුව ඓතිහාසික ගම්මැද්ද පොල්පිටිය කාවාඩි 2023
EPITA MULLA KAWADI🎺🎺🎺 MEDAGODA BOYS කඹුරුගමුව එපිටමුල්ල කාවාඩි😍 ක්‍රිෂ්ණා කාවාඩි with sadeesh band🥰🎷🎺 කඹුරුගමුව එපිටමුල්ල කාවාඩි කබුරැගමුව එපිටමුල්ල පොල්පිටිය 2023 ගම්මැද්ද පොල්පිටිය කඹුරුගමුව දකුණු පලාතේ කුඩා ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුන ගමිමැද්ද ඔක්කෝම එක දිගට බලන්නකෝ පිස්සුවක් තමයි2023 කවලමි කැලි ලංකාවේ හොඳම වැඩිඩො ටිකක් කඹුරුගමුව ගම්මැද්ද පොල්පිටිය වේදිකාව - සංස්කෘතික සංදර්ශනය 2023 සංස්කෘතික උත්සවයක් ලෙසින් ගම්බාර දෙවියන්ට හා පත්තිනි දෙවියන් උදෙසා කරන පූජාවක් ලෙස වසර 5කට වරක් මෙම ගම්මඩු උලෙල පැවැත්වේ. ගම්මැද්ද පොල්පිටිය නටනු ලබන්නේ පොල්පිටිය සීමාවේ පදිංචි පුද්ගලයන් පමනන් වන අතර කිසිවෙක් නැටුම් කලාව ප්‍රගුන කල අයලවලුන් නොවේ. පොල්පිටිය උදෙසා පේවී නැටුම් පුහුණු වී මෙසේ මහා සංස්කෘතික උත්සවයකින් කලඑලි බසියි. කෝලම් නාට්‍ය සම්ප්‍රදායේ එන කෝලම් මුහුණු අතර රාක්ෂ මුහුණු වලින් නාග රාක්ෂ මුහුන පැලද කරන මෙම නර්තනය අසීරු අලංකාර නර්තන අංගයක් වේ. මෙම වෙස්මුහුණ ලාංකික නිවෙස් වල ඔබ දැකඇතුවාට සැකයක් නැහැ. මෙම වෙස් මුහුණ නිවසේ තබා ගැනීමෙන් සියළු අනතුරු වලින් වැලකී සිටිය හැකි බව විශ්වාසයයි. ගුරුලු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස් මුහුණ යොදා ගනියි. නයි පෙන හතකින් මෙම වෙස් මුහුණ සමන්විතය. ගමේ පිරිස් කෙටි කාලීන් පුහුණුවීම් වලින් ඉදිරිපත් කරන මෙම අංගය පොල්පිටිය පූජා භූමිය වර්ණවත් කරන අතර අපේ සංස්කෘතික අංග ඉදිරි පරපුරට පවරා දීමක්ද සිදු වෙයි. වසර 5කට වරක් පැවැත්වෙන මේ අපූරු අංගය පොල්පිටි සීමාවේ ඇති සෑම නිවසකට පසුදින අලුයම සිට පෙරහරින් ගොස් වස් දොස් සියල්ල ඉවත් කර සලං හලා රාත්‍රියේ පවතින දේව දානයත් සමග අවසන් වේ. #ගම්මඩු කාවාඩි භීෂණේ @Kawadi Pisso Kawadi hub DAKUNE KAWADI devinuwara | kudawella | nilwalla | mathara දකුණේ බීශනේ කාවාඩි #තංගල්ල #හේනකඩුව #කාවාඩ් #කාවාඩි #මාතර #කුඩාවැල්ල කඹුරුගමුව ඓතිහාසික ගම්මැද්ද පොල්පිටිය 2023 කාවාඩි-රුහුණු අජී බෑන්ඩ් සමග රෙශ්මන් - Kaburugamuwa Ruhunupura #කෝලම් #නාග රාක්ෂ #වෙස් මුහුණු lankan traditional dance කඹුරුගමුව ගම්මැද්ද පොල්පිටිය සංස්කෘතික සංදර්ශනය

34

19
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2024-01-23 15:30:36 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 34 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 19 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #kawadi #downsouth #matara #epitamulla #kawadilovers #polpitiya #athome #krishna #kawadi #viral #polpitiya #devinuwara #kawadi #kawaii #kawadi #bateegamabeach #intatravel #hiriketiya #2022 #bateegama #kawadiya #kawaii #kudawella #srilanka #srilankanews #srilanka #kawadiya #devinuwara #kawadiye #history #traditional #dance #ගම්මඩු #kamburugamuwa #unique #thinking #love #quotes #fashion #life #තංගල්ල #හේනකඩුව #Tango #tangalle #කාවාඩ් #matara #jayalanka #DNS #tango #කාවාඩි #kawadi #hirunews #hirutv #music #nadagamkarayo #newsong #swarnavahini #tvderana #මාතර #කුඩාවැල්ල #yakku #kawadi #කෝලම් #නාග #වෙස් #sri #kolam has been used frequently in this Post.

Other post by @LIFE