×

LIFE's video: The New Year Festival Dampal Koul Nada 2022

@The New Year Festival Dampal Koul Nada ~ දම්පල් කොවුල් නද 2022
Siyasara - සියසර දම්පල් කොවුල් නද - 2022🥰🥰 #දම්පල්කොවුල්නද "දම්පල් කොවුල් නද" by Siyasara Your event was stunning...!!! On 23rd of April 2022 Well done Siyasara - සියසර The new year festival "Dhampal Kovul Nada 2022" organizing by Siyasara Decade Group, which was postponed due to curfew will be held on 24th of April 2022. The event will be start from 8.30 a.m. onwards in our school premises. All of you are Kindy invited to take part in and please do share this message with all other past pupils. Your participation and cooperation in this regard is highly appreciated. Thank you all for your immense support and guidance and we highly appreciate your participation.💜 කොවුල් නද පැතිරෙන දසත සිරියෙන් ඉතිරෙන අවුරුදු කුමරුන් වඩින මේ බක්මහේ හතලිස් හතර වසරක් සොයුරු දමින් බැඳුන විල් දසුන් සොයුරන්ගේ වාර්ෂික බක්මහ උළෙල ආදිසිසු බක්මහ උළෙල, ධර්මපාල විද්‍යාලය- පන්නිපිටිය. දම්පල් කොවුල් නද 2022 සාර්ථක කර ගැනීමට සාකච්ඡා සඳහා සහභාගී වූ සියලු දෙනාටම ස්තූතියි. Past Pupils Association celebrates the Diamond Jubilee💜 In 1947, the Past Pupils Association of Dharmapala Vidyalaya Pannipitiya was inaugurated. The then principal Mr. G. C. Edirisinghe was officially appointed as the President and Mr. K. A. V. Perera and Miss Nanda Jayasinghe became Vice Presidents. Mrs. Soma Sumathirathna (née Galgodage) and Mr. P. Bennett Gamlath were selected as Vice Secretaries, while Mr. D. Senadheera was chosen as the Treasurer. Since that historical moment, it is no secret that the unwavering unity of all past pupils, which forms the Past Pupils Association with the help of decade groups and affiliated groups, has played a significant role in developing our beloved alma mater. We take this moment to thank all executive members who have been appointed since 1947, which helped immensely to sustain the efforts of this association while helping to elevate our alma mater as a leading mixed school in Sri Lanka. We also would like to thank every past pupil who gave every bit of their time and support for the school through the Past Pupils Association. 75 වසක් සපුරන ධර්මපාල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය...!!!💜 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවන ලද්දේ 1947 වර්ෂයේදීය. එවක විදුහල්පති ජී. සී. එදිරිසිංහ මහතා නිල බලයෙන් සභාපති තනතුරට පත්වූ අතර කේ. ඒ. වී. පෙරේරා මහතා සහ නන්දා ජයසිංහ මෙනවිය උප සභාපතිවරුන් වූහ. සම ලේකම් ධූර සෝමා ගල්ගොඩගේ මෙනවිය (විවාහයෙන් පසු සෝමා සුමතිරත්න මිය) පී. බෙනට් ගම්ලත් මහතාට හිමි වූ අතර, භාණ්ඩාගාරික ධූරයට ඩී. ඩී. සේනාධීර මහතා පත්ව ඇත. එම ස්වර්ණමය මොහොතේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය මිශ්‍ර පාසලක් වූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ එකමුතුව නොහොත් ආදි ශිෂ්‍ය සංගමය විසින් දශක කණ්ඩායම් සහ අනුබද්ධ කණ්ඩායම් එක්ව ධර්මපාලය දියුණු කිරීමෙහි ලා විශාල වැඩකොටසක් සිදුකරන ලද බව නොරහසකි. එම සියලු කර්තව්‍යයන් සාර්ථක කරගැනීම සඳහා උරදුන්, එදා සිට මේ දක්වා පත්වූ සියලු විධායක සභිකයින්, එම සියලු කාර්යයන් සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් ආදි ධර්මපාලීයයන් මෙන්ම ධර්මපාලයට හිතැති සියලුම දෙනා හට කෘතඥතාපූර්වකව ස්තූතිය පුදකර සිටිමු...!!!

68

30
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-06-18 13:50:59 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 68 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 30 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #dampalkowulnada #siyasara #දම්පල්කොවුල්නද "දම්පල් has been used frequently in this Post.

Other post by @LIFE