×

LIFE's video: Who wants to swim in the President s swimming pool The presidential palace is full of people now

@Who wants to swim in the President's swimming pool? The presidential palace is full of people now
ජනාධිපති මන්දිරය ඇතුළත මේවන විට පවතින තත්ත්වය අතිශයින් ඛේදනීයයි - කොටුව ජනාධිපති මන්දිරය Sri Lanka’s Rajapaksa Leaves Presidential Home as Anger Rises - 's beleaguered President සැබෑ අරගලකරුවන් විසින් විශාල පරිශ්‍රමයකින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් පසුව අරගලයට සෘජු සම්බන්ධයක් නොමැති පිරිස් (ගෙවල්වලට වෙලා ඔහේ නිකන් හිටපු මිනිස්සු) පසුව පැමිණ සැබෑ අරගලකරුවන් විසින් මන්දිරය තුල පවත්වාගෙන ගිය ශිෂ්ඨත්වය විනාශ කරමින් සිටියි. එමෙන්ම එය නිසා සැබෑ අරගලකරුවන්ගේ වගකීමක් වන සිස්ටම් චේන්ජ් වැඩපිළිවෙළ ද විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ. ආන්දෝලනාත්මක ස්ථානයකට සමූහ වශයෙන් වැල නොකැඩී පැමිණීම මේ රටේ මිනිසුන්ගේ සාමාන්‍ය චර්යාවකි. නමුත් කූරගල දී මේ මිනිසුන් පෙන්වන ශික්ෂණය ජනාධිපති මන්දිරය තුල දක්වන්නේ නැත. ජුලි නම වෙනිදා රාත්‍රී 10 පමණ වන තෙක් ඉමහත් උවමනාවකින් අරගල භූමියේ රැඳී සිටිය ද, ජනාධිපති මන්දිරය නැරඹීමේ විශේෂ ආසාවක් මොහොතකටවත් මා තුළ හට ගත්තේ නැත. එසේ ගිය මා වැනිම සාමාන්‍ය මිනිසුන් ගැන විශේෂ ගැටලුවක්ද මා හට නැත. ගෝඨාභය නිදාගත්ත යහන මත බම්ප් වෙමින් ඔවුන් භාවිතා කළ පිහිනුම් තටාකයේ දිය නාමින් විනෝද වන්නට සිතෙන සියලු දෙනා මෙම දැවැන්ත උද්ඝෝෂණය පසුපස ඇති ආර්ථික අර්බුදයේ ගැඹුර වහා වටහා ගනු ඇතැයි සිතමි. මාස ගණනක් පුරාවට ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් ගොඩනැඟූ වෛරී සංස්කෘතිය කූටප්‍රාප්තියට පත්වන මොහොතේ එම දේශපාලනයේ ප්‍රබල සංකේතයක් තුලදී එම වෛරී සංස්කෘතිය තුල ගිල්වා සිටි පිරිසකගෙන් යහපත් හැසිරීමක් බලාපොරොත්තු විය හැකිද? එම මන්දිරවල නිල නොවන භාරකාරයන් බවට පත්වී සිටින අන්තරේ, පෙරටුගාමීන් සහ ගෝල්ෆේස් අරගලකරුවන්ට මේ පිරිස් පාලනය කරගැනීමට ඇති නොහැකියාව සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම පිටින් යවා වගකීමෙන් නිදහස් විය හැකිද? Thousands of anti-government protesters travelled to the capital, with officials telling AFP news agency that some had even "commandeered" trains to get there. They swarmed into Colombo's government district, shouting slogans such as "Gota go home!" and breaking through several police barricades to reach President Rajapaksa's house. Police fired shots in the air and used tear gas to try to prevent angry crowds from overrunning the residence, but were unable to stop some of the crowd from entering. Protesters demanding the resignation of Sri Lankan President Gotabaya Rajapaksa breached security barricades and entered his official residence, braving tear gas and water cannons forcing the leader to leave his compound. Rajapaksa left his official residence at about 10:00 a.m. this morning, his secretary Gamini Senarath said over the phone, adding that he could not contact the leader currently and didn’t know his whereabouts. Earlier, French news agency Agence France-Presse cited an unidentified defense official as saying that Rajapaksa was escorted to safety away from the compound. Civil-rights activists, religious leaders and artists were among thousands from across the South Asian island who gathered Saturday at an oceanfront protest site near the presidential residence in the capital, Colombo. Sri Lanka is in the worst tailspin of its independent history, with inflation seen hitting 70%. It has been facing shortages of everything from fuel to medicine for months, prompting protests that led to the resignations of all the Rajapaksa family members who were in the government, except for the president. Thousands of protesters have stormed President Gotabaya Rajapaksa's official residence in the capital of Sri Lanka. Gotabaya has side-stepped demands for his resignation and appointed long-time opponent Wickremesinghe as prime minister in May after the largely peaceful protests turned violent. Late on Friday, police imposed a curfew in and around parts of Colombo after thousands of university students, who had marched toward Rajapaksa’s residence, were tear-gassed. Police Chief C.D. Wickramaratne -- who told a briefing this week that authorities wouldn’t stop any peaceful rallies -- said in a statement on Saturday that the curfew would be lifted by 8:00 a.m. Sri Lanka’s Bar Association and opposition parties also said the lockdown was illegal, and called upon protesters to continue with plans to rally peacefully. Earlier this week, a Colombo court rejected a government request to bar the protesters from being in close proximity to the president’s official residence. Economic activity has come to a grinding halt, with residents urged to stay home until July 10 to save fuel. The Central Bank of Sri Lanka on Thursday raised borrowing costs by 100 basis points as prices continued their record rise in June, driven by the shortages and dwindling foreign-exchange reserves. ජනාධිපති මන්දිරය පිවිසුම, යෝර්ක් වීදිය, චැතම් වීදිය

35

19
LIFE
Subscribers
5.9K
Total Post
142
Total Views
630.4K
Avg. Views
5.9K
View Profile
This video was published on 2022-07-12 13:23:19 GMT by @LIFE on Youtube. LIFE has total 5.9K subscribers on Youtube and has a total of 142 video.This video has received 35 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.9K per video on Youtube.This video has received 19 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #Gotagohome #gohomeGota #SriLanka #Protests #GotabayaRajapaksa #Resignation #SriLanka's #GotabayaRajapaksa සැබෑ #srilanka #srilankacrisis #srilankaeconomycrisis #srilankabreakingnews #srilankan #srilankanews #cash #looted #colombo #presidentialpalace #gotabayarajapaksa #gotagohome #gotagohome2022 #gohomegota #gohomegota2022 #cashhoard #millions #trending #trends #youtubetrending #youtubetrend has been used frequently in this Post.

Other post by @LIFE