×

LIFE's video: Amazing Fireball Acrobats Dance kirulapana mihindu maha perahera

@Amazing Fireball Acrobats Dance | kirulapana mihindu maha perahera | කිරුළපන පෙරහැර ගිනිබෝල
A spectacular site as Fire Ball Dancers perform along a street Kirulapana Sri Pushparamaya Annual Mihindu Perahera 2023 ~ ශ්‍රී පුෂ්පාරාම විහාර මිහිඳු මහා පෙරහැර ගිනි බෝල The colourful parade was over three kilometres long and started at the Kirulapone Pushparama Buddhist temple. Annual Mihindu Maha Perahera of Kirulapana Sri Pushparamaya will take place on June 17 under State patronage for the 29th time. Buddhist parade brings in the crowds in Sri Lanka's capital Tens of thousands of people lined up along the streets of Sri Lanka's capital Colombo for an annual Buddhist parade on 17.06.2023. Drummers, traditional dancers and decorated elephants took part in the event, called Mihindu Maha Perahera. An elephant carried a casket containing what Buddhists believe to be a relic of Buddha. The annual event is good business for the locals, as it draws crowds of tourists to the city. A unique symbol of Sri Lanka, the procession consists of traditional local dances such as fire dances and performances in whip-dance garments. This highly-skilled fire dancers perform acrobatic movements, spinning fireballs with their hands, legs and head. The Fire Ball Dancers play an important role at the beginning of the procession as they drive the darkness of the night away from the route so that the proceeding performers and elephant groups are enlightened. Sri Pushparamaya Annual Mihindu Perahera 2023 ~ https://youtu.be/1mMnlm-VbQ0 Sri Pushparamaya Kirulapana Mihindu Perahera 2019 ~ https://youtu.be/rj12iLQReTk කිරුළපන පොසොන් අසිරිය - 2023 ශ්‍රී පුෂ්පාරාම විහාරයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර අවුරුදු 30ක් තිස්සේ අඛණ්ඩව පවත්වන, දකුණු කොළඹ එකම පෙරහැර වන, අතිශය ජනප්‍රිය කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යයේ, පුෂ්පාරාමාධිපති, පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමිපාණන් ඇතුළු සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මිහිඳු පෙරහර පසුගියදා (17) රාත්‍රිය පුරා වීථි සංචාරය කරන ලදී. මෙවර සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරෙන්නේ කල්‍යාණි රජමහවිහාරයේ මංගල හස්තිරාජයා විසින් සිදු කෙරිණ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මූලිකත්වයෙන් පැවැති පෙරහැර මංගල්‍යය කමිටුව විසින් සාර්ථකව සංවිධානය කරන ලද මෙවර පෙරහැරට අලිඇතුන් 11දෙනෙක් පෙරහැර අංග 68ක් එක්කරගෙන තිබිණි. කිරුළපන ශ්‍රී පුෂ්පාරම රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කෙරෙන මෙම පෙරහැර කිරුළපන මාවත් ඔස්සේ හයිලෙවල් පාර හා බේස්ලයින් පාර ඔස්සේපොල්හේන්ගොඩ යුද්ධ හමුදා කඳවුර අසලින් නැවතත් හරවා කිරුළපන මාවත් ඔස්සේ නැවතත් විහාරස්ථායට ගෙවැදෙන ලදී. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහැරක් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ගැසට් කිරීමෙන් පසු පළමුවරට, මෙවර පෙරහැර පැවැත්වුන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සමන්මලී සකලසූරිය ගුණවර්ධන, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා, කොළඹ දිසාපති කේ ජී විජේසිරි, කිරුළපන වෙළඳ සමූහය, දායක කාරකාදීහු ඇතුළු ප්‍රදේශවාසී සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූහ. පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි, අතිපූජ්‍ය වාලුකාරාමාධිපති, කෝට්ටේ රාජමහා විහාරාධිපති, විමලාරාමාධිපති, සාමවිහාරාධිපති, කෝට්ටේ නාග විහාරාධිකාරී, බෝධි බෞද්ධ මධ්‍යස්ථානධිපති ප්‍රමුඛ පූජනීය නායක මහා සංඝරත්නයද ප්‍රදේශයේ කතෝලික මුස්ලිම් හින්දු පූජක ප්‍රසාදීන් සියලු දෙනාම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. #කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරය #වාර්ෂික මිහිඳු මහා පෙරහැර සජීවීව #මිහිදු මහා පෙරහැර #දිනේෂ්ගුණවර්ධන Sri Lanka Sri Lanka

19

12
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2024-08-05 17:26:25 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 19 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 12 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #fireball #pitbull #kawadi #kawadi2023 #kawadidance #daladaperahara #srilanka #downsouth #perahara #peraheralive #dance #කිරුළපන #වාර්ෂික #මිහිදු #DineshGunawardena #DG #SLPM #SriLankaPM #දිනේෂ්ගුණවර්ධන #DGMediaUnit #KirulaponaPushparamaParahara2023 #ColomboSouth #YadaminiGunawardena #Magnificent #esalaperahera #tourism #tourist #tourismnews #touristplace has been used frequently in this Post.

Other post by @LIFE