×

LIFE's video: The two-year full Punyanumodana series of prayers at the Ubhayavapikarama Temple Bandaragama

@The two-year full Punyanumodana series of prayers at the Ubhayavapikarama Temple, Bandaragama
The two-year full Punyanumodana series of prayers at the Ubhayavapikarama temple, which was beautified by electric lights අතිගෞරවාර්හ මාවිත්තර සුමනරතන මහා ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනා පින්කම් මාලාව හා උදාවූ 2023 නව වසරට ආශීර්වාද කිරීමේ පින්කම් මාලාව 2023. අපවත් වී වදාළ මාවිත්තර දූවේවත්ත පුරාණ විහාරය, අලුත්ගම මැදගම උභයවාපිකාරාම විහාරය සහ ගංතෙර බෝධි විහාරය යන විහාරත්‍රයාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ මාවිත්තර සුමනරතන මහා ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනා පින්කම් මාලාව සහ උදාවූ 2023 නව වසරට ආශීර්වාද කිරීමේ පින්කම් මාලාව • ජනවාරි 6 රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පුජාව • ජනවාරි 7 රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පුජාව • ජනවාරි 8 රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පුජාව • ජනවාරි 9 රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පුජාව • ජනවාරි 10 රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පුජාව • ජනවාරි 11 රාත්‍රි 8.00 - මහ පිරිත් දේශනාව • ජනවාරි 13 රාත්‍රි 7.00 - ධර්ම දේශනාව • ජනවාරි 14 දහවල් - සඟසතු දානය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සහභාගි වන ලෙසට ඔබ සැමට ආරාධනා තෙරුවන් සරණයි !!! උභයවාපිකාරාම පුරාණ විහාරය, අලුත්ගම - මැදගම, බණ්ඩාරගම. විදුලි ආලෝකයෙන් අලංකාරවත් වූ උභයවාපිකාරාම මහා විහාරස්ථානය

52

31
LIFE
Subscribers
5.9K
Total Post
142
Total Views
630.4K
Avg. Views
5.9K
View Profile
This video was published on 2023-01-13 15:30:51 GMT by @LIFE on Youtube. LIFE has total 5.9K subscribers on Youtube and has a total of 142 video.This video has received 52 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.9K per video on Youtube.This video has received 31 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @LIFE