×

LIFE's video: Celebrate 270 years anniversary of Sri Lanka and Thailand Dhamma relationship

@තායි පාද යාත්‍රාව Celebrate 270 years anniversary of Sri Lanka and Thailand Dhamma relationship
ถึงเวลาสร้างความเพียรบารมี กับธุดงค์ธรรมยาตราศรีลังกา #තායිපාදයාත්‍රාව #සියම්පාදචාරිකාව2023 සියදහස් දුර වඩිනා 👣👣 තායි පාද යාත්‍රාවේ තායිලන්ත ස්වාමින් වහන්සේලා උදෙසා සිදුකළ අසිරිමත් පුදසත්කාර කිරීමේ පිංකම Celebrate 270 years anniversary of Sri Lanka and Thailand Dhamma relationship සියම් පාද චාරිකාවට සමගාමීව Phra Manop Chotiko ස්වාමීන්වහන්ස මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත් කාලයක සිට පැවත එන මිතුදම ශක්තිමත් කරමින් තායි වන්දනා පාද යාත‍්‍රා අසිරිමත් පුණ්‍ය චාරිකාව තායිලන්ත ජාතික ගුණවෘද්ධ තපෝවෘද්ධ ධුතාංගධාරි පින්වත් ස්වාමින් වහන්සේලා 16 නමකගේත් සිල් ගුණදම් පුරනා උපාසක උපාසිකා පින්වතුන් 06 දෙනෙකුගේත් සහභාගීත්වයෙන් 2023 ජනවාරි 14 දින ආරම්භ වී ජනවාරි 14 මිනුවන්ගොඩ ශ්‍රී සුදර්ශනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිට වේයන්ගොඩ නයිවල ඔබේසේකරාමය, නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදය පිරිවෙණ දක්වා වැඩම කලා. නුවර බලා ගමන් කරන Phra Manop Chotiko , Samuttigo Phikku ස්වාමීන්වහන්සේ ඇතුලු තායිලන්ත ස්වාමීන්වහන්සේලා ජනවාරි 17 - මංගලගම පන්සලේ සිට මාවෙල මල්වතු වීහාරය දක්වා.. ජනවාරි 18 - මාවෙල මල්වතු විහාරයේ සිට පිළිමතලාව බුද්ධගයා විහාරය, නුවර දළදා මාළිගාව දක්වා ජනවාරි 19 - අරුප්පල බෝධිවිහාරය නුවර ජනවාරි 20 - කටුගස්තොට ත්‍රි සිංහල සීමාරාමය, කොණකලගල ශ්‍රී විජිත මහා විහාරය සිට මාතලේ අලුවිහාරය දක්වා. ජනවාරි 21 - මාතලේ අලුවිහාරෙ සිට කවුඩුපැලැල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය ශ්‍රී නාලන්දාරාම විහාරය දක්වා ජනවාරි 22 - නාලන්දාරාම විහාරයේ සිට බෝබැල්ල සුමනාරාමය,රංගිරි දඹුළු රාජමහා විහාරය දක්වා ජනවාරි 23 - රංගිරි දඹුලු රාජමහා විහාරයේ සිට ශ්‍රී කෙත්තාරාම විහාරය තිබ්බොටුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය දක්වා ජනවාරි 24 - තිබ්බොටුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය සිට තිරප්පනේ ස්වර්ණ බිම්බාරාමය දක්වා ජනවාරි 25 - තිරප්පනේ, ගල්කුලම, අනුරාධපුර මිරිසවැටිය විහාරය දක්වා වැඩි විස්තර දැනගැනීමට 076-8843727 ස්වාමීන්වහන්සේ අමතන්න මෙයින් රැස් වූ මහා පුන්‍ය ධර්මයන්, දේශ්‍රක්‍රදෙවියන්, අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය යන සම්‍යක් දුෂ්ඨික තිස්තුන් කෝටී දෙවි දේවතාවුන් වහන්සේලාගෙත් විරූඩ, විරෑපාක්ෂ , ධ්‍රතරාෂ්ඨ, වෛශ්‍රවණ යන සතරවරම් දෙව් රාජවරුන් ප්‍රධානව, භූමිතලයේ සිට අකනිටා බ්‍රහ්මලොව දක්වා සිටිනා කෝටි ලක්ෂයක් සක්වලම පිනට කැමති සියලුම දෙවියන්ටත්, සහම්පතී ඝටීකාර බ්‍රහ්ම රාජවරු ඇතුලු බ්‍රහ්මයණ්ටත් සියළු දෙවියන් බඹුන්ටත් අනුමෝදන් වෙත්වා.! අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියළු දෙවිවරුන් අනුමෝදන් වෙත්වා.! සමුහයෙ සියලුදෙනා නමින් මිය පරලොව ගිය වරිග පරම්පරාගත සියළු මලගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා.! රට ලෝ වාසී මහා සඟරුවනට අනුමෝදන් වෙත්වා.! පිනට කැමති, භික්ෂු භික්ෂුනී, උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව නිති සලසන ඉන්ද්‍ර,වරුණ, සෝම, භාරද්වාජ, කින්ණුන්ඩ, හේමාවත, මාතලී, සුමන, ආලවක සතාගිර යකුන්, රාහූ අසුරේන්ද්‍රයා ඇතුලු අප ආරක්ෂා කරන දිව්‍ය සෙන්පතිරුන්ටත්, ලෝකවාසී සියලුම මිනිසුන්ටත්, සත්වයින්ටත් මේ පින සියතින්ම කරගත් පිනක් සේ අනුමෝදන් වෙත්වා... සියලු ප්‍රාර්ථනාවන් ඉටු වී, කිසිම දිනක දුගතිගාමී නොවී, දෙව්, මිනිස් උසස් සැප කෙලවර, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන පිණිසම හේතු වේවා!!! ආයුෂයෙන් වැඩේවා...! වර්ණයෙන් වැඩේවා..! සැපයෙන් වැඩේවා..! බලයෙන් වැඩේවා...! ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා...! අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ බාධක සියල්ල හිරු දුටු අදුර සේ දුරු වේවා...! තබන පියවරක් පාසා ගන්න හෙලන හුස්මක් පාසා රත්නත්‍යයේ අසීමිත සූවිසි ගුණයේ ශක්තිය බලය ආනුභාව ය සම් මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා..! දෙවියන්ගේ බලය ආරක්ෂාව, ත්‍රිවිධ රත්නයේ බලය ආරක්ෂාව ම ලැබේවා...!!! සමූහයේ සියළුම දෙනාගෙත් පවුලේ සියළු දෙනාමත් නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! සුවපත් වෙත්වා...! දුකින් මිදෙත්වා...! ආගන්තුක පිංබිමේ මිනිස්සු නිවන් පුරට යන මාවතේ.. දන් දෙති පිං පුරා ගනිති.. උන්වහන්සේලා ඔබෙන් යමක් ගන්නට නොව ඔබට යමක් ලබා දීමට පැමිණ ඇත. අවස්ථාව මඟ හැර නොගන්න...! සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදංචත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝො ආහුණෙය්‍යො පාහුණෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. ඉමෙහි නවහි ගුණෙහි සමන්නාගතං සංඝරතනං සරණං ගච්ඡාමි. සංඝරතනං සිරසා නමාමි. අවධානයට - අව් රශ්මිය වැඩි නිසා පාද චාරිකාවේ වඩින පිංවත් ස්වාමීන් වහන්සේලා වඩින මග වතුර දැමීමෙන් වළකින්න. රත් වූ පාද වතුර ස්පර්ශ වූ විට දැවීම සමඟ පිලිස්සීමකට ලක්වෙන බැවින් රෙදි පාවඩ මතින්, කෙසෙල් කොළ, පොල් අතු, මල් පාවඩ මතින් වඩම්මන්න කාරුණික වන්න. พระเจดีย์สุวรรณมาลี เมืองอนุราธปุระ ประเทศศรีลังกา สถานที่บรรจุพระบรมสารีริกธาตุของพระพุทธเจ้าจากอินเดีย มนสมัยพระเจ้าอโศกมหาราช ที่ส่ง พระอรหันต์ 2 รูป อัญเชิญมาบรรจุไว้ที่นี้ # วันที่ 25 มกราคมนี้ คณะธุดงค์ธรรมยาตรา คณะสงฆ์ไทย-ศรีลังกา จะเดินทางมาถึงที่แห่ง เส้นชัยของความเพียรธุดงค์ ในโครงการครั้งนี้

611

35
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2023-01-26 16:24:48 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 611 Likes which are higher than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 35 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #තායිපාදයාත්‍රාව #සියම්පාදචාරිකාව2023 # has been used frequently in this Post.

Other post by @LIFE