×

LIFE's video: Gota Go Village New Year Live GotaGoGama gohomegota srilanka

@Gota Go Village New Year Live ⛔ ගෝඨාගෝගම අවුරුදු රබන් පද #GotaGoGama #gohomegota #srilanka
ගෝඨාගෝගම අවුරුදු රබන් පද (GotaGoGama) Gallface live...⛔ Gather in numbers to show your love for the mother country.. අද කොළඹ ජන ගඟ🔥❤️ Gallface සිට සජීවීව - gallface protest live, gallface live Colombo Gall-face today protests. #ගෝල්ෆේස් පිටියේ සිට සජීවීව..... Live from Galleface, Galleface live, galleface live now, gallface protest, ගෝල්ෆේස්, ගෝල්ෆේස් live *රටම බෙදිල තැන් තැන්වල උද්ගොෂණය කරපු කාලෙ ඇති✋.එන්න රටම එක තැනකට එකතු වෙමු🇱🇰📢🔥* පළමු පියවර ලෙස.. අප්‍රෙල් 9 උදෑසන 9 සිට අප්‍රෙල් 10 හවස් වරුව තෙක් අඛණ්ඩව දින දෙකක් දිවා රාත්‍රි☀️🌛 නොබලා සිදුකරන දැවැන්ත සාමකාමි අරගලයට උතුරෙ සිට දකුණ දක්වා රටට ආදරය කරන සියලූම දෙනාට ගොල්ෆෙස්🌊 පෙදෙසට එක්වන ලෙස ආරාධනා කර සිටිමු. *🚫උද්ගොෂකයන්ගෙ අවධානය පිණිස👇* ⭕අවශ්‍ය කෑම බීම සනීපාරක්ෂක 🚽පහසුකම් ඔබම සපයාගත යුතුයි🍔🍜🌭☕. නිරාහාරව නොසිටින්න මන්ද රට වෙනුවෙන් අරගල කිරීමෙදි ඔබ ශක්තිමත් විය යුතු නිසා. ⭕ගැහැණූ පිරිමි දෙපාර්ෂවයම රාත්‍රියෙ උද්ගොෂණ කටයුතු සිදුකරණ බැවින් සියලු පිරිමි උද්ගොෂකයින් කාන්තා උද්ගොෂකයින්ගෙ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් විය යුතුයි.කාන්තාවන්ද තමන් ගැන සැලකිලිමත් වන්න.මෙය සහොදර සහොදරියන් ලෙස සියලූ දෙනා එක්ව ක්‍රියා කල යුතු කාලයකි.👫 ⭕රටට ආදරෙ කරන පුරවැසියන් ලෙස මත්පැන් වර්ග 🥃🚭🚫රැගෙන ඒම හා ආතල් දැමිමෙ ක්‍රියාවන් නොකල යුතූයි.එවැනි දෙයක් දුටුවොත් ඔවුන්ට විරොදය දක්වන්න පසුබට නොවන්න.✋ 🚫රාත්‍රියට ඉටිපන්දම්🕯️,පන්දමක්🪔🏮 දල්වා කරන සාමකාමි සත්‍යග්‍රහයක් පැවැත්විය හැක.එම නිසා සියලූ දෙනා ඉටිපන්දමක් හො පන්දමක් රැගෙන එන්න.✋ ⭕දෙෂාභිමානි ගිය ගායනා කල හැක🎸🎤.වෙනත් ගීත ගායනා කර බජව් දැමීමෙන් වලකින්න.🪘🚫 ⭕සියලුම දෙනා කාලීන සටන් පාට හඩ නගා කියන්න🗣️.එ සදහා අවශ්‍ය පොදු සටන් පාට පෙළගස්වගන්න.ප්‍රදාන සටන් පාට කියන්නන් කීප දෙනෙක් මයික්‍රපොන්📢 සමගම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන්නෙනම් අගයකර සිටිමු.✋ ⭕ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර විම හා එවැනි ක්‍රියා දුටුවොත් සියලු දෙනාම ඊට විරොදය ප්‍රකාෂ කල යුතුයි🚫✋. ⭕තම තමාගෙ විනය තම තමා පවත්වාගත යුතුයි මන්ද ස්වයංවිනයකින් තොරව රටක් ගොඩනැගිය නොහැකි බැවින්.😌 ⭕හැකි සෑම දෙනා සිංහ කොඩියක් රැගෙන එන්න.🇱🇰 ⭕කැමරා ආදිය රැගෙන හැකිනම් එදින ලොකෙටම ලයිව් දෙන්නත් සුදානම් වෙලා එන්න.🎥📸 ⭕උද්ගොෂණය අවසානයෙහි ගොල්ෆෙස් පෙදෙස පිරිසිදු කල යුතුයි🗑️ *මෙය පළමූ පියවර පමණයි🗣️...එමෙන්ම මෙම අරගලයට කිසිදු සංවිදානයක්,පක්ෂයක් මුලිකත්වය ගෙන නැත🚫✋.මෙය නිසිලෙස ක්‍රියාත්මක වුවහොත් නායකත්වයන්ද සහිත සති ගණන් මාස ගණන් එක දිගට සිදුකරන අරගල බිහිවෙයි🔥අරගලයට ජය👍* *Must be the time when the whole country was divided and protested in places✋. Come, let's get together with the whole country in one place🇱🇰📢🔥* ... As the first step.. Two consecutive days day and night ☀️ 🌛 Inviting everyone who loves the country from north to south to join the Golface🌊 area for the huge peaceful struggle from April 9am to April 10pm. *🚫For the attention of entrepreneurs👇* ⭕Essential food, drinks, hygiene 🚽 facilities should be provided by yourself🍔 🍜🌭☕. Don't fast because you have to be strong in fighting for the country. ⭕All male protesters should be concerned about the safety of female protesters as both women and men are conducting protests at night. Ladies take care of yourselves. This is the time for everyone to act together as brothers and sisters. 👫 👫 ⭕As citizens who love the country, they should not bring alcohol 🥃 🚭🚫 and make fun of them. Don't hesitate to oppose them if you see something like this. ✋ 🚫A peaceful Satyagraha can be held at night by lighting candles🕯️, a bet 🪔🏮. So everyone bring a candle or a ball. ✋ ⭕Can sing the patriot went to Deshabhimani🎸🎤. Stop singing other songs and playing bajaws. 🪘🚫 ⭕Everyone say it out loud🗣️. Align the common war colors needed for that. We would appreciate if some of the main fighting color voluntarily volunteering with the micropon📢. ✋ ⭕Everyone should protest against violence and if such acts are seen🚫✋. ⭕ You should maintain your own discipline because without self-discipline a country cannot be built. 😌 ⭕ Everyone who can bring a lion flag. 🇱🇰 ⭕ If you can bring cameras etc, be ready to give live to the world on that day. 🎥📸 ⭕ Gallface area should be cleaned at the end of the inauguration 🗑️ *It’s only the first step 🗣️... Also, no organization or party has initiated this struggle🚫✋. If this is executed properly, there will be struggles including leadership for weeks and months in a row🔥 Victory to the struggle👍

56

22
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-04-14 15:21:38 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 56 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 22 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #GoHomeGota2022 #RajapakshaReturnFraudulentMoney Gallface #GoHomeGota #GoHomeGota2022 #srilanka #gohomegota #lka #gohomegota #gohomerajapaksas #colombo #gogotago #ගෝල්ෆේස් #Gallefaceprotesr #RajapakshaReturnFraudulentMoney *රටම has been used frequently in this Post.

Other post by @LIFE