×

Lankan e News's video: Sarath Weerasekara Press

@මොන බලවතාගෙ දරුව වුනත් අපි පුනරුත්ථාපනය කරනවා|Sarath Weerasekara Press
"The main objective of the Ministry of Public Defense is to create a society free from fear and suspicion, in order to eradicate the menace of drugs from this society. Second, I see a reduction in the demand for narcotics. The Minister of Public Defense, Rear Admiral Dr. Sarath Weerasekera stated this at a discussion held at the Ministry recently with the officials of the Ministry of Education and the representatives of the organizations affiliated to the school community. School teachers, parents, student leaders, various groups affiliated with the school industry and international schools collectively monitor the use of modern methods such as social media with traditional media to educate parents on possible actions, drug use, etc. Awareness raising and the use of modern technology were also discussed. Secretary to the Ministry Major General Jagath Alwis, Inspector General of Police Chandana Wickramaratne and many other dignitaries were also present on the occasion. "මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වන්නේ බියෙන් හා සැකෙන් තොර සමාජයක් බිහි කිරීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මත් උවදුර මේ සමාජයෙන් අතුගා දැමිය යුතුයි. ඒ ක්‍රියාවලියේදී පළමුව භෞතිකව මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට කටයුතු කල යුතුයි.දැනටමත් ජාත්‍යන්තර සංවිධාන හා ඔත්තු සේවා හරහා එම කටයුතු සිදු කරමින් යනවා. දෙවැන්න ලෙස මම දකින්නේ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමයි. ඒ ක්‍රියාවලියේදී පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය හා වැළැක්වීම සඳහා ඉලක්ක කරගත් වේගවත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි" මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙලෙස පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පාසල් ප්‍රජාවට අනුබද්ධිත සංවිධාන නියෝජිතයින් සමග පසුගිය දා අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. පාසල් ආචාර්යවරුන්, දෙමාපියන්, ශිෂ්‍ය නායක නායිකාවන්, පාසල් ක්ෂේත්‍රයට අනුබද්ධිත විවිධ කණ්ඩායම් සහ ජාත්‍යන්තර පාසල් ද එකතුව මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳව දැනුවත් කිරීම පිණිස සාම්ප්‍රදායික මාධ්‍ය සමග සමාජ මාධ්‍ය වැනි නවීන විධික්‍රම යොදාගැනීම‍, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම සහ ඒ සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි දේ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු රැසක්ද සහභාගි වූහ. Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only. Lankanenews or Lankan E News is the brand for newscasts on the http://www.Lankanenews.com network in Sri Lanka. ------------------------------------- Please Subscribe Our Channel and click the bell Icon | | | | | | | | | | | | | | | | | | | | | | | | | | Go to - More news:- http://www.lankanenews.com/ Facebook :- https://www.facebook.com/lankanenews/ Twitter :- https://twitter.com/lankanenews

28

14
Lankan e News
Subscribers
126K
Total Post
1.2K
Total Views
498.3K
Avg. Views
7.6K
View Profile
This video was published on 2021-02-18 12:39:02 GMT by @Lankan-e-News on Youtube. Lankan e News has total 126K subscribers on Youtube and has a total of 1.2K video.This video has received 28 Likes which are lower than the average likes that Lankan e News gets . @Lankan-e-News receives an average views of 7.6K per video on Youtube.This video has received 14 comments which are lower than the average comments that Lankan e News gets . Overall the views for this video was lower than the average for the profile.Lankan e News #SarathWeerasekera #ReAdSarath #Minister #PublicSecuritySL #PublicSecurityLK #Drugs #Prevention #SriLanka #LKA Disclaimer: has been used frequently in this Post.

Other post by @Lankan e News