×

Mr.X's video: - Be a Priority in the relationship mrx sinhala

@කෙල්ල ඔයාව මගහරිනවද ? - Be a Priority in the relationship | mrx | sinhala
Be a Priority in the relationship, Not An Option (අනිවාර්යෙන්ම බලන්න ) 📌 කෙල්ලෝ කොල්ලන්ට බූට් තියන්නෙ ඇයි? (Watch Video) : https://www.youtube.com/watch?v=59DST67rRUY 📌 කැමති ඕනම කෙල්ලෙක්ව පස්සෙන් ගෙන්නගන්නෙ කොහොමද? (Watch video) : https://www.youtube.com/watch?v=-7QfZ2icnUM L I K E | C O M M E N T | S U B S C R I B E | S H A R E ඔයාගෙ පෙම්වතියගේ හෝ බිරිදගෙන් ඔයාට ලැබියයුතු අවධානය ප්‍රමුඛතාවය නොලැබෙනවානම් ඔයාව එයාගෙ ජීවිතයේ ඔප්ශන් එකක් වගේ ඔයාට දැනෙනවානම් මේ වීඩියෝ එකෙන් කොහොමද ඒ දේවල් ලබාගන්නෙ කියලා මං කියලා දෙනවා. ඔයාට කෙල්ලෙක්ගෙ ජීවිතෙ වැටෙන්න පුලුවන් නරකම තැන තමයි එ කෙල්ලගේ ජීවිතේ නිකන්ම සාමාන්‍ය ඔප්ශන් වෙන එක. ඒකෙන් ඒ කෙල්ලගේ හිතේ ඔයාගැන තියෙන ගෞරවය නැතිවෙනවා වගේම ඔයාගෙ කිසිම විශේෂත්වයක් නැතිබව ඒ කෙල්ලට දැනෙනවා. ඒ වෙනුවට ඔයාව අනෙක් කොල්ලොන්ට වඩා විශේෂ පුද්ගලයෙක් විදියට ඇයට දකින්න සලස්වන්න ඕනෙ. අන්න එතකොට ඇය ඔබට අයගේ ජීවිතයේ පලවෙනි තැන ලබාදෙයි. මෙන්න මේ හේතුව නිසා තමයි ආදර සම්බන්ධයක් පටන් ගෙන ටික කාලයක් ගියාම ඒ කෙල්ල ඈත්වෙනවා වගේ නැත්තම් මගහරිනවා වගේ දැනෙන්නේ. ඒකෙන් ඔයාගෙ ආත්මවිශ්වාසය නැතිවෙනවා. බය ඇතිවෙනවා. ඔයාට වැරදුනේ කොතනද කියලා හරියටම තේරුම් අරගෙන ඔයාට, ඔයා එයා වෙනුවෙන් ලබාදෙන කාලයට වටිනකමක් ලබාදෙන විදියට හැසිරෙන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් ඒ දේවල් ලබාගන්න හැටිගැන සරල පැහැදිලි කිරීමක් මං දෙන්නම්. ඒ දේවල් තේරුම් අරගෙන ඔයාගේ ආත්මවිශ්වාසය වැඩිකරගන්න ඒක උදව්වක් වෙයි කියලා මං හිතනවා. 😉❤📩 L I K E | C O M M E N T | S U B S C R I B E | S H A R E If you feel like you're not a priority with a woman and you're just an option, then this video will show you how to become a girl's priority. The worst thing you can do with women becomes just one "of many" options. This means you neither stand out nor do you get any respect. Instead, you want to behave in a way that makes you stand out from other men to become her number man and her main priority. The reasons why a woman you are dating for several months will continue to not invest much in the relationship and not make you a priority in her life. How to determine where you are going wrong in your dating approach so members of the opposite gender will start to value you and your time. Why you should never make someone a romantic priority in your life when you are only an option in theirs. Realizing you’re no longer a priority is excruciating. Here are the steps to take that’ll reboot your confidence and create a new desire within your partner. L I K E | C O M M E N T | S U B S C R I B E | S H A R E 📌SOCIAL MEDIA: කතාකරන්න 😉❤📩 Facebook: https://www.facebook.com/Mr.X007Official Instagram: https://www.instagram.com/mr.x_sl/ Twitter: https://twitter.com/mrx_sl Email: slfashiontube@gmail.com Life, Style, Fashion, Love, Grooming, Relationship maintenance, Develop Attraction, Self Improvement, Gents Only, Mr.x, mrx, mrxsl, Adare, Boot, Charisma on Command, Relationship Advice Sinhala, Sinhala motivation, Sinhala, Motivation, Sangeethe today, dewemi inima, ada derana, kello, kollo, lankawe kello, Sri Lanka, Online Store, yme.lk, Lifestyle Influencer, Entrepreneur

2.4K

336
Mr.X
Subscribers
107K
Total Post
31
Total Views
3.2M
Avg. Views
102.2K
View Profile
This video was published on 2019-05-06 08:39:52 GMT by @Mr.X on Youtube. Mr.X has total 107K subscribers on Youtube and has a total of 31 video.This video has received 2.4K Likes which are lower than the average likes that Mr.X gets . @Mr.X receives an average views of 102.2K per video on Youtube.This video has received 336 comments which are lower than the average comments that Mr.X gets . Overall the views for this video was lower than the average for the profile.Mr.X #1 #1 has been used frequently in this Post.

Other post by @Mr.X