×

SANUKA's video: SANUKA - Numba Hata Man Music Video

@SANUKA - Numba Hata Man (නුඹ හට මං) Music Video
Artiste - SANUKA Lyrics - Sanuka Wickramasinghe Melody & Music - Sanuka Wickramasinghe All Keys - Sanuka Wickramasinghe Mixing - Sanuka Wickramasinghe Mastering - Sanuka Wickramasinghe & Raash Perera @raashperera Recording Studio - Singha Records Video Concept & Directed by - Hasinth Pathirana @HasinthPathirana Director of Photography - Shane Fernando Producer - Hasinth Pathirana Production Company - Off Road Pictures Production Manager - Supun Bandara 1st Assistant Director - Colvin Rivindu Actress - Harini Silva @harinisilva912 Official Hair & Makeup Partner AWEERA Hair & Beauty by Asanka Weerasekara Team Aweera : Blushing Noir by Kathija Arfath Chamath Tharindu Amande Perera Wardrobe and Styling - Raffealla Fernando Choreography - Kavindu Madushan @ Namasthe Creation Dancers – Tharu De Silva, Shehara Silva, Hiruni Bhagya Post-Production - Colour Scope London Editor - Dinush Perera Colourist - Hasinth Pathirana Artwork / Motion Graphics - Hirusha Pathirana BTS - Dasun Mihiruwan Camera Assistants - Pulinda Kekulawala / Harshana Karunathilak Lighting Department: Samith Madushan Location - Belika Beach Club Special Thanks : My loving wife Windy Goonatillake Salinda Siriwardhana Vinod Melpitiya Lahiru Perera Viresh Cooray Kavishka K2 Ranura Perera Ganesh Charanga & Udari Perera Chanaka Madusanka Stream on : Spotify - https://spotify.link/X5HSwAOT5Cb Apple Music - https://music.apple.com/lk/album/numb... Connect with SANUKA :- https://www.youtube.com/sanuka https://www.facebook.com/sanukawick https://www.instagram.com/sanuka.musick https://twitter.com/sanukawick Lyrics : ගම්මැද පාරේ හමුවී අපි දෙන්නා බන්ටෙක (bund) අයිනේ ළංවී අපි උන්නා ගප්පියො කකුලේ ගෑවී උඩ පැන්නා හදවත පතුලේ පොඩි ලවක් උපන්නා ලස්සන දෑසේ ඔබ මා පෙම් බැන්දා ගස්සන ලීලේ දැක මත් වූ හන්දා අම්මපා මැණිකේ යනවා මං කැන්දා මගේ කළු කෙල්ලේ, හරි ආදරෙයි නුඹ හට මං 6x ළඟටම එන් 6x තුරුලට ගන් 6x සිහිනෙට යං 6x // හරි ආදරෙයි නුඹ හට මං.. කෙල්ලේ තැල්ල බඳිමුද බෙල්ලේ මගේ හිත නොම හෙල්ලේ තාමත් මම එක එල්ලේ (ඔයාට ඔයාට) ඇල්ල වගේ කෙහෙරැල්ලේ දැඟලිල්ල පවනැල්ලේ මගේ හද ගිනිදැල්ලේ මගේ හිත නුඹේ අල්ලේ වෙන කාටවත් නැති ලස්සන හිනාව මං වෙනුවෙන්ම ගෙනාව දෙයියෝ මැව්වේ මනාව මගේ ජීවිතේ ආසම කෙනාව මෙල්ල කළා මේ සතාව මං විතරක්ම පතාව කනට පැණි කතාව ලස්සනයි තාලෙට යන ලතාව තවත් ඉන්න එපා හිත හංගං ලැජ්ජාකාරී මගේ (ලැජ්ජාකාරී) වෙන කාවත් එපා මට දැන් නං ඔයා විතරමයි ඕනේ මට සදහට එකටම ඉන්නට දෙනවද ඔය අත හරි ආදරෙයි නුඹ හට මං 6x ළඟටම එන් 6x තුරුලට ගන් 6x සිහිනෙට යං 4x // හරි ආදරෙයි නුඹ හට මං.. SINGHA RECORDS©

7K

372
SANUKA
Subscribers
374K
Total Post
119
Total Views
44.6M
Avg. Views
464.1K
View Profile
This video was published on 2023-09-22 15:15:09 GMT by @SANUKA on Youtube. SANUKA has total 374K subscribers on Youtube and has a total of 119 video.This video has received 7K Likes which are higher than the average likes that SANUKA gets . @SANUKA receives an average views of 464.1K per video on Youtube.This video has received 372 comments which are higher than the average comments that SANUKA gets . Overall the views for this video was lower than the average for the profile.SANUKA #sanuka #NumbaHataMan #HariAdarei #GammadaPare has been used frequently in this Post.

Other post by @SANUKA