×

Sajeewa Dissanayake's video: Ikman Wela - Mata Labuna Hamadeta No Voice Sajeewa Randula

@Ikman Wela - Mata Labuna Hamadeta| No Voice | Sajeewa Randula
Its the official karaoke version of Ikman Wela by Sajeewa Dissanayake 🎶 Download original MP3 from my official website for free https://www.sajeewadissanayake.com/music Enjoy and stay connected with Sajeewa!! Facebook: https://www.facebook.com/sajeewaliveofficial/ Twitter: https://twitter.com/sajeewalive Instagram: https://www.instagram.com/sajeewalive/ Soundcloud: https://soundcloud.com/sajeewalive/ Official Website: http://sajeewadissanayake.com Song | Ikman Wela Artis | Sajeewa Dissanayake Music | Bhashi Dewanga Lyrics | Sandun Perera මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා, වටිනාම දේ වු ඔයා පෙර පිනට මුනගැහුනු බව තේරුණා දුටු මුල් දිනේදී පවා... ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තේ දමා.. ආදරයේ ප්‍රාතිහාර්‍යයක් වී ඔයා කලුවර මගේ දිවිය එළිකල නිසා... දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා... දෙවියන්ලූ මැවුවේ මා වෙත ඔයා... කෙතරම් බාධා ආවත් අප සොයා හැරයන්න හැකිවුයේ සැනෙකින් එදා... පණටත් වඩා කාටත් අත නොපා ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා.. ආදරයේ ප්‍රාතිහාර්යයක් වී ඔයා කලුවර මාගේ දිවිය එලිය කලා.. දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා දෙවියන්ලූ මැවුවේ මා වෙත ඔයා... ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තේ දමා.. ආදරයේ ප්‍රාතිහාර්‍යයක් වී ඔයා කලුවර මගේ දිවිය එළිකල නිසා... දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා... දෙවියන්ලූ මැවුවේ මා වෙත ඔයා..

119

5
Sajeewa Dissanayake
Subscribers
46.8K
Total Post
44
Total Views
5.5M
Avg. Views
125.9K
View Profile
This video was published on 2018-05-14 21:13:44 GMT by @Sajeewa-Dissanayake on Youtube. Sajeewa Dissanayake has total 46.8K subscribers on Youtube and has a total of 44 video.This video has received 119 Likes which are lower than the average likes that Sajeewa Dissanayake gets . @Sajeewa-Dissanayake receives an average views of 125.9K per video on Youtube.This video has received 5 comments which are lower than the average comments that Sajeewa Dissanayake gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Sajeewa Dissanayake