×

Saneth Rajinda Marthos's video: How to defend from the full Nelson

@How to defend from the full Nelson.
මෙහි අවසානයේ කියැවෙන සම්මන්ත්‍රණය පැවැත්වෙන දිනය ස්ථිරය. මීට සහභාගී විය හැක්කේ මෙම ගෲපයේ සාමාජික, සාමාජිකාවන් හට පමණි. වැඩිදුර තොරතුරු උදෙසා පේජය වෙත හෝ 075-0953138 යන වට්ස්ඇප් අංකයට පණිවුඩයක් තබන්න. සම්මන්ත්‍රණ ගාස්තුව රු. 1000/- කි. පැය හතරක් සම්මන්ත්‍රණය පැවැත්වේ. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන අයගේ සිසු ලියාපදිංචිය නොමිලයේම සිදු වේ. (සාමාන්‍ය සිසු ලියාපදිංචි ගාස්තුව රු. 2000/- ක් සහ දිනක පන්ති ගාස්තුව රු. 500/- ක් වන අතර සාමාන්‍යයෙන් ප්‍රථම දිනයේ පැමිණෙන සිසුවකු රු. 2500/- ක් ගෙවිය යුතුය.) ATTENTION PLEASE! මෙම වීඩියෝව මීට මාස කීපයකට පෙර අපගේ සුවිශේෂී සාමාජිකයන් ඇතුලත් ෆේස්බුක් කණ්ඩායම තුල ඔවුන් හට පමණක් නැරඹීමට පල කල වීඩියෝවකි. මෙහි කියැවෙන සම්මන්ත්‍රණය අතීතයට එක් වී ඇත. 😁

0

1
Saneth Rajinda Marthos
Subscribers
3.4K
Total Post
397
Total Views
22.1K
Avg. Views
290.4
View Profile
This video was published on 2021-05-29 19:59:30 GMT by @Saneth-Rajinda-Marthos on Youtube. Saneth Rajinda Marthos has total 3.4K subscribers on Youtube and has a total of 397 video.This video has received 0 Likes which are lower than the average likes that Saneth Rajinda Marthos gets . @Saneth-Rajinda-Marthos receives an average views of 290.4 per video on Youtube.This video has received 1 comments which are lower than the average comments that Saneth Rajinda Marthos gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Saneth Rajinda Marthos