×

Slviki Media's video: Without Makeup Look Finally Accepted Me

@මේකප් නැතුව මාව දැක්කොත් ඔයා බය වෙයි | මේක තමයි ඇත්ත | Without Makeup Look | Finally Accepted Me
මේකප් නැතුව මාව දැක්කොත් ඔයා බය වෙයි | මේක තමයි ඇත්ත | Without Makeup Look | Finally Accepted Me Hi everyone! Hope you all are doing well. දන්නවද මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම හරිම ලස්සනයි ! සමාජේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ සුදු පාට, කොණ්ඩේ දිග, රෝස තොල්, වලගැහෙන කම්මුල් තියෙන අය තමයි ලස්සන කියලා ඒ ලස්සන මිනිස්සු නෙවෙයි , ආකර්ෂණීය මිනිස්සු.. ලස්සන කියන්නෙ හරි ලොකු ගැඹුරු තේරුමක් තියෙන අකුරු හතරක්.. සුදු වගේම තමයි කලු කියන්නෙත් පාටක්.. මේ ලෝකේ ගොඩක් මිනිස්සු සුදු පාටට වඩා කැමති කලු පාටට.. ඒ කියන්නෙ කෙනෙක්ගෙ කැමතිම පාට මොකක්ද කියලා ඇහුවොත් 80%කට වැඩි දෙනෙක් කියන්නෙ " කලු " කියලා එහෙමනම් සුදු පාට හමක් තියෙන මිනිස්සුන්ට විතරක් ලස්සනයි කියන කාඩ් එක වැටුණේ කොහොම ද ? 🖤 " ඔය බලන්නකෝ මූණේ හැමතැනම පිම්පල්ස් ඇවිත්.. හොද ෆේස් වොශ් එකක් යූස් කරන්, එතකොට ඔය පිම්පල්ස් අඩු වෙලා මූණට එළියක් වැටේවි " " ඔයා පාන්දර වෙනකම් නිදි මරනවද ? බලන්නකෝ මූණෙ හැටි. ඇස් යට වළ ගැහිලා කලුවෙලා " " ෆ්‍රී වෙලාවට සැලූන් එක පැත්තෙ ගිහින් ඔය අයිබ්‍රෝව්ස් ටිකක් ශේප් කරගන්න. ඒවා ගොඩක් වැවිලනෙ. මූණට අමුතු ලුක් එක්ක එන්න ඒත් එක්කම ෆේෂල් එකකුත් දාගන්න " " අයියෝ.. මොනාද මේ අදින ඇදුම් ? කොල්ලෙක්වත් බලන් නැතිවෙයි. පොඩ්ඩක් ගලපලා සෙක්සි විදිහට ලස්සන ඇදුමක් ඇදන් පාරෙ යන්නකෝ.. කෙල්ලෙක් නේද ? " "ඔය අතේ පාලු ගතිය මැකිලා යන්න ලස්සන කලර් එකකින් කියුටෙක්ස් එකක් ගාගන්න. එතකොට අතට අමුතුම එළියක් ඒවි. කෙල්ලෙක් උනාම අනිත් අයට දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සනට ඉන්න ඕනිනෙ " ඉතිම් මේ දේවල්වලින් තමන්ව අනිත් අයට දෙපාරක් පේන තරමට ලස්සන කරගන්න එකද ඇත්තටම ලස්සන කියන්නේ ??? ඇයි චබී කෙල්ලෝ ලස්සන නැද්ද ? කියුටෙක්ස් ගාපු නැති අත් ලස්සන නැද්ද ? ගලපලා අදින අය දිහා විතරමද මිනිස්සු දෙපාරක් හැරිලා බලන්නේ ? ජීවිතේ ඉලක්කවලට යන්න නිදිමරන් ටාගට් සම්පූර්ණ කරන මිනිස්සු ලස්සන නැද්ද ? පිම්පල්ස් තියෙන කෙල්ලො දිහා කොල්ලෝ බැලුවෙම නැද්ද ? මේ දේවල් ඇත්තටම මනස්ගාත. මේ අපේ සමාජේ මිනිස්සු හිතින් මවාගත්ත විකාර කතා කියලයි මට හිතෙන්නේ.. කෙනෙක් ලස්සනට ඉන්න ඕනි.. ඒත් ඒ වෙන කෙනෙක්ට ඕනි විදිහට නෙවෙයි තමන්ට කැමතියි කියලා හිතෙන විදිහට මොකද මගේ ජීවිතේ අයිති මට මිසක් සමාජේ ජීවත් වෙන වෙන කෙනෙක්ට නෙවෙයි ❤️ ඇත්තටම ලස්සන මිනිස්සු කියන්නේ, _ තමන්ගෙ බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙන මිනිස්සුන්ට _ තමන්ගෙ හීනවලට අත් නොහැර හඹායන මිනිස්සුන්ට _ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙකුට උදව් කරන මිනිස්සුන්ට _ කාගෙහරි කෙනෙක්ගෙ මූණකට හිනාවක් ගේන්න පුලුවන් මිනිස්සුන්ට එහෙම මිනිස්සු තමයි ඇත්තටම ලස්සන මිනිස්සු කියන්නෙ දිරෙන රූපෙන් කොච්චර ලස්සන වෙන්න උත්සහ කළත් මනුස්සයෙක් විදිහට සිතුවිලිවලින්, උගත්කමින්, අවංකකමින්, ගුණගරුකකමින්, ගතිගුණවලින් පොහොසත් මිනිස්සු තමයි ඇත්තටම මේ ලෝකේ ලස්සන මිනිස්සු 😍❤️🌸 ඉතිම් මම ඇත්තටම මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා ජීවත් වෙන ලස්සන හදවතක් තියෙන කෙනෙක් මට මම ගැන ආඩම්බරයි ! කවුරු කොච්චර විවේචනය කළත් මට මාව ලස්සන යි, මම මට ආදරෙයි😗💜️🤲 සටහන :- •|💙චම් _Chamodi D Wijesooriya_ (උපුටා ගැනීමකි) Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe. 😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com Like Us - https://www.facebook.com/slvikimedia1/ Follow us at Instagram - https://www.instagram.com/slvikimedia/ Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.

820

176
Slviki Media
Subscribers
816K
Total Post
1.1K
Total Views
8.4M
Avg. Views
36.8K
View Profile
This video was published on 2023-04-20 15:24:31 GMT by @Slviki-Media on Youtube. Slviki Media has total 816K subscribers on Youtube and has a total of 1.1K video.This video has received 820 Likes which are lower than the average likes that Slviki Media gets . @Slviki-Media receives an average views of 36.8K per video on Youtube.This video has received 176 comments which are higher than the average comments that Slviki Media gets . Overall the views for this video was lower than the average for the profile.Slviki Media #withoutmakeup #nomakeuplook #nomakeupchallenge #slvikimedia #slviki #sinhala #sinhalabeautytips #srilanka #myday #skinglow #naturalbeautytips #mylook #nomakeup has been used frequently in this Post.

Other post by @Slviki Media