×

Swarnagiri tube's video: Mathula Alu Lena

@ත්‍රිපිටක ග්‍රන්ථාරූඩ මාතුල අලු ලෙන Mathula Alu Lena කෑගල්ල
ත්‍රිපිටක ග්‍රන්ථාරූඩ මාතුල අලු ලෙන Mathula Alu Lena https://maps.app.goo.gl/bZTarbDKiZFsp5At5 මාතලේ දිසාවේ මාතලේ නගරය ආසන්නයේම පාහේ නගරයට උතුරු දෙසින් පිහිටි වර්තමානයේ අලුවිහාරය ලෙස හැඳින්වෙන ගල් ලෙන් වලින් සමන්විත විහාරයෙහි වළගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව ප්‍රකට මතයයි. එහෙත් බොහෝ විද්වතුන් එය එලෙසම පිලිගැනීමට මැලිවන්නේ ඒ පිළිබඳව සඳහන් වන මූලාශ්‍ර එම සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියැවුන වංශ කතා වන බැවිනි.ජනප්‍රවාදයේ සහ පසුකාලින වංශ කතා වල පමණක් දැක්වෙන මාතුල දනව්වේ අලුලෙණ යන්න මෙම අලුවිහාරය ලෙස පිළිගැනීමට ප්‍රබල සාධක නොමැති වීමද තවත් හේතුවකි. මෙරට පැරණිම වංශ කතා වන මහාවංශය සහ දීපවංශය සඳහන් කරන්නේ ත්‍රිපිටකටය සහ එහි අට්ඨ කතාව පෙර සිට මහා ප්‍රඥා ඇති භික්ෂුන් කට පාඩමින් ගෙන ආ මුත් වළගම්බා රජු කල සිටි භික්ෂුන් අනාගතයේ මිනිසුන්ගේ පරිහාණිය දැක ධර්මයෙහි චිරස්ථිති පිණිස එය පොත් වල ලිවූ බව පමණි. එය සිදුවූ ස්ථානයක් ගැන එම වංශ කතා වල සඳහන් නොවේ. ක්‍රි.ව. 1266 දී ලියවුන ලෙස සැලකෙන පූජාවලිය පළමුවරට වළගම්බාරජු දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කල බව පවසයි. ක්‍රි.ව. 1390 දී ලියැවුනු ශාසනාවතාරය හෙවත් නිකාය සංග්‍රහය උපාලි තෙරණුවන්ගේ පටන් ශිව නම් ස්ථවිර නමක් දක්වා වූ තෙරණුන් වහන්සේලා තිස් අට නමකගේ සංඝ පරම්පරාව ඔවුන්ගේ නම්ද සමග ඉදිරිපත් කරමින්, ඔවුන් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපද අදිපතියෙකුගේ ආරක්ෂාව සහිතව, පන්සියයක් රහතුන් වහන්සේ මාතුල දනව්වේ අලු ලෙන වැඩ හිඳ පොත් වල ලියවූ බව පවසයි. රාජරත්නාකරයද එලෙසම එය විස්තර කරන අතර 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන රැස්වූ පන්සියයක් රහතන් වහන්සේලාට ප්‍රධාන වූ මහාවිහාරබද ථූපාරාම නිවාසී කුන්ත ගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිබඳවද අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරක් සමග ඉහත තොරතුරුම ඉදිරිපත් කරයි. Among the cave sites with particularly interesting archaeological contents is Alu Lena ( Alu Galge) at Attanagoda near Kegalle. The Galge or the rock shelter derives its name from the presence of ashes (alu) across the 5 x 3 m floor, a testimony to historic occupation of the site by game poachers. Beneath this recent accumulation are several layered deposits of travertine of which the uppermost contains lithic and skeletal materials. A number of faunal and human specimens have been found covered with a calcium encrustation that is due to their exposure to water falling from the drip ledge of the shelter. The outlier, of which the rock shelter is a part, is weathered into deep cavities that retain water well into the dry season, perhaps a critical factor in ancient human occupation.

24

3
Swarnagiri tube
Subscribers
4.3K
Total Post
130
Total Views
36.4K
Avg. Views
728.5
View Profile
This video was published on 2019-05-21 16:30:09 GMT by @Swarnagiri-tube on Youtube. Swarnagiri tube has total 4.3K subscribers on Youtube and has a total of 130 video.This video has received 24 Likes which are higher than the average likes that Swarnagiri tube gets . @Swarnagiri-tube receives an average views of 728.5 per video on Youtube.This video has received 3 comments which are higher than the average comments that Swarnagiri tube gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Swarnagiri tube