×

Tiran Yapa's video: MAGA HARUNU PEMWATHI - TIRAN YAPA Original Audio New sinhala Songs 2023

@MAGA HARUNU PEMWATHI - TIRAN YAPA (මග හැරුනු පෙම්වතී) |Original Audio |New sinhala Songs 2023
මාගේ සදනාරී/සසල සෙනෙහස ගීතය සහ අනෙකුත් ගීත බලන්න සහ mp3 සදහා පහත ලින්ක් එක click කරන්න. ♦️YouTube : https://m.youtube.com/watch?v=knKOrMp_hVE&list=PL-LnMLr8zDwgj1DSPyVz5Zy5TDhscgyG1&index=2 ♦️Apple Music : https://music.apple.com/us/artist/tiran-yapa/1316032094 ♦️Spotify : https://open.spotify.com/artist/3yKoOPg4U77ZYi6siEZxRz Maga harunu pemwathi maga harunu pemwathie audio maga harunu pemwathi audio song original 2023 original audio Stream/Download: Apple Music : https://music.apple.com/lk/album/maga-harunu-pemwathi-single/1552496659 Spotify : https://open.spotify.com/track/7g02Vg8tQX1JFrXjpntrfB?si=bWNjgN0OQqSaDrsRlf9h5g Amazon Music : https://music.amazon.com/artists/B077WZZXJJ/tiran-yapa Deezer : https://www.deezer.com/en/album/205833782 Subscribe For More Music - http://bit.ly/TiranYapa Follow https://m.facebook.com/tirayapa/ https://www.instagram.com/tiranyapa/ https://mobile.twitter.com/tiranyapa Title : Maga Harunu Pemwathi මග හැරුණු පෙම්වතී Lyrics|Melody|Music : Tiran Yapa Instruments played by Naada Music Band Acoustic Guitar : Nayana Karunanayake Electric guitar : Prakash Ranasinghe Bass guitar : Ernie Francis Accordion and All Keys : Sanjay Pandithge Recorder Flute : Supun Peiris Drums : Malith Madhushanka Synths : Lahiru De Costa Video created by Rajith Duminda one of my fans. Thank you Rajith for your idea and force me to upload this. Recording studio : Sense Music Studio Recording engineer: Manjula Bandara Mixed & Mastered by Lahiru De Costa @ Lav Studios Special Thanks to Naada Music Band Sidath Thilakarathna Senanga Dissanayake Harshana Wijesinghe Buddhika Perera Pasan Lokuge නුඹ එක්ක රහසේ ලංවෙන්න පෙරසේ හිත අස්සේ හැගුමන් හඩනා සමුගත්ත දවසේ මා හින්දා නුඹේ දෑසේ උණු කදුලැල් රූරා වැටුනා පෙම්වන්ත පහසේ නුඹ ඇත්නම් සුවසේ සගවන්නම් හැගුමන් මැවෙනා සදවන් රැව අහසේ මැවෙනා විට මනසේ නුඹ කෙතරම් මිහිරිද සිතුනා මග හැරුණු පෙම්වතී නුඹමයි ආදර විජිතේ ලෝකයේ ඇස් වසා හමුවුනේ අපි එදා සද ආයේ හිරු දකින තුරා නැහැ නිමා රස කතා හැමවෙලේ ඉගිකලා සුසුමන් පවා යාවුනා නුඹ නැති සති අන්තේ කෙලෙසද මා ගෙව්වෙ සිත තවමත් සොයනවා අදුරේ දැනගෙනත් ආදරේ සම වෙන මහ සාගරේ සිත් රිදවූ තරම් මා නුබේ ඈ නිසා නුඹ ගියත් නුඹ වගේ නෑ කිසිත් වැටහෙනවා දැන් මා කෙරේ සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ හැරනොයමි යලි මේ ලෙසේ

63

30
Tiran Yapa
Subscribers
7.5K
Total Post
43
Total Views
1M
Avg. Views
22.9K
View Profile
This video was published on 2023-06-12 19:16:31 GMT by @Tiran-Yapa on Youtube. Tiran Yapa has total 7.5K subscribers on Youtube and has a total of 43 video.This video has received 63 Likes which are lower than the average likes that Tiran Yapa gets . @Tiran-Yapa receives an average views of 22.9K per video on Youtube.This video has received 30 comments which are lower than the average comments that Tiran Yapa gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Tiran Yapa