×

Tiran Yapa's video: Sanda Naari - Tiran Yapa

@Sanda Naari (සඳ නාරී) - Tiran Yapa
Sanda Naari (සඳ නාරී) - Tiran Yapa Apple Music https://itunes.apple.com/lk/album/sanda-naari-single/1348115620 Spotify https://open.spotify.com/track/6iwjZmSgZbHBo61CSOMmtk?si=SsTkIi9US_6C0oLu8bg7CQ Subscribe https://www.youtube.com/c/TiranYapa Follow https://m.facebook.com/tirayapa/ https://www.instagram.com/tiranyapa/ https://mobile.twitter.com/tiranyapa TEVENTS PRODUCTIONS Vocals - Tiran Yapa Lyrics - Shehan Galahitiyawa Music - Pasan Lokuge Guitars - Ayodya Perera Mixed & Mastered - Sidath Thilakarathna @ JW Studios Digital Drawing - Nimesh Niyomal Video - Danushka Peiris @ TEVENTS PRODUCTIONS 0776 688 588 Lyrics දිලෙනා දෑස දුටුදා රෑ යමේ නොනිදා වත ශ්‍රීය සිතුවම් කළා හදවතට වද්දා උකුළ පද්දා වරළ ගස්සා හැඟුම වස්සා ඉඟි පාලා ඔච්ච්ම් කළා ඉඳුනිල් දේහි තරුනෙත් යාවි සිහිනේ රෑම සක්මන් කළා සඳ නාරි නෙත්මල් ඉඟි පාවී නෙතඟින් මාව වත්තම් කළා මිහිදුම් සේදි රැයෙත් දඟ පාවී සඳ වන් නාරි මන්මත් වෙලා කුළුඳුල් ආශා දෙනුවන් පාසා කියූ රහස හඟුමන් මවා ඉඳුනිල් නේත්‍රා සිහිනෙත් යාත්‍ර්‍රා මගේ සිහින ඔපවත් කලා සඳසේ පායා ගෙනැවිත් සේයා රෑ සිහින සිතුවම් කලා සඳ නාරි නෙත්මල් ඉඟි පාවී නෙතඟින් මාව වත්තම් කළා මිහිදුම් සේදි රැයෙත් දඟ පාවී සඳ වන් නාරි මන්මත් වෙලා තරු මල් පාසා මිහිඳුම් ආශා වෙලී දෑත සුසුමන් සලා සැනසුම් සේයා ආදරෙන් නහාවා පැතූ සිහින මනලොල් වෙලා සඳසේ පායා ගෙනැවිත් සේයා රෑ සිහින සිතුවම් කලා සඳ නාරි නෙත්මල් ඉඟි පාවී නෙතඟින් මාව වත්තම් කළා මිහිදුම් සේදි රැයෙත් දඟ පාවී සඳ වන් නාරි මන්මත් වෙලා

1.7K

363
Tiran Yapa
Subscribers
7.5K
Total Post
43
Total Views
1M
Avg. Views
23K
View Profile
This video was published on 2018-02-22 11:56:39 GMT by @Tiran-Yapa on Youtube. Tiran Yapa has total 7.5K subscribers on Youtube and has a total of 43 video.This video has received 1.7K Likes which are higher than the average likes that Tiran Yapa gets . @Tiran-Yapa receives an average views of 23K per video on Youtube.This video has received 363 comments which are higher than the average comments that Tiran Yapa gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Tiran Yapa