×

Tissa Jananayake's video: Tissa Jananayake - Episode 82

@Tissa Jananayake - Episode 82 | උපතේදී වෘෂණ, වෘෂණ කෝෂ තුලට අවරෝහණය නොවුන ළමයින්ට කරන දේ
- වෘෂණ තියෙන්නේ දේහයෙන් බැහැර හමෙන් හැදුන මදියක - අලියට වෘෂණ කෝෂ නෑ - පිරිමි ළමයින්ගේ කළල අවධියේ මාස 8ක් ම වෘෂණ තියෙන්නේ ඇග ඇතුලේ - ළමයා උපදිනකම් වගකීම තියෙන්නේ VOG / ප්‍රසව හා නාරිවේධ වෛද්‍යවරයාට - ඉපදුනාට පස්සේ ළමයා ගැන බලන්නේ ළමා රෝග පිළිබද වෛද්‍යවරයාට - ඉපදිලා ඉන්නේ පිරිමි ළමයෙක්නම් වෘෂණ කෝෂ අල්ලලා බලනවා වෘෂණ තියෙනවද කියලා Facebook : https://www.facebook.com/TissaJananayake01/ ©Tissa Jananayake - All Rights Reserved ® අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

6.1K

359
Tissa Jananayake
Subscribers
819K
Total Post
310
Total Views
8.7M
Avg. Views
173.2K
View Profile
This video was published on 2020-07-26 17:55:05 GMT by @Tissa-Jananayake on Youtube. Tissa Jananayake has total 819K subscribers on Youtube and has a total of 310 video.This video has received 6.1K Likes which are lower than the average likes that Tissa Jananayake gets . @Tissa-Jananayake receives an average views of 173.2K per video on Youtube.This video has received 359 comments which are lower than the average comments that Tissa Jananayake gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Tissa Jananayake