×

Tyronne-Michael-Enas's video: - Beautiful Name Sinhala - Tyronne Michael Enas Original song by Hillsongs

@අලංකාරයි ඒ නාමේ - Beautiful Name Sinhala - Tyronne Michael Enas | Original song by Hillsongs
සියලු ගෞරවය, ප්‍රශංසාව, පැසසුම් හා මහිමය අහස පොළොව මැව් දෙවියන් වහන්සේටමය! ඔබයි සැම මැවූ වාක්‍යා-නෝ උසස් දෙවි-දුන්-ව- සි-ටී මැවීමෙහී තිබූ මහි-මේ යේසුනී ඔබෙ-න් දි-ස් වේ අලංකාරයි ඒ නාමේ..// ඒ නාමේ යේසුස් මා රජුන් අලංකාරයි ඒ නාමේ කිසිසේ සම නොවේ අලංකාරයි ඒ නාමේ ඒ නාමේ යේසුස් එ ස්වර්ගෙට මග සාද-න්න යේසුනී ස්වර්ගෙන් ආවා ඔබේ පෙම මා පාපයෙන් මුදා ඔබෙන් නෑ- මා- වෙන්-. ව-න්-නේ අති පුදුම වු නාමේ..// ඒ නාමේ යේසුස් මා රජුන් අති පුදුම වු නාමේ. කිසිසේ සම නොවේ අති පුදුම වු නාමේ ඒ නාමේ යේසුස්// මරු පරදා - තිරය ඉරු-ණා නිශ්චල වූ-යේ පාපයයි ස්වර්ගෙ ගයන්නේ - ඔබෙ මහහිමේ උත්ථානවී- මර-ණ-යෙන් නැත කිසිවෙක් - ඔබ සමාන දැනුත් සදා - වැජ-ඹෙන්නේ ඔබේ රජය්‍යයි - ඔබෙ මහිමෙ ඔබෙ නාමේ උතුම් ව-න්නේ බලවන්තයි ඒ නාමේ ..// ඒ නාමේ යේසුස් මා රජුන් බලවන්තයි ඒ නාමේ කිසිසේ සම නොවනා බලවන්තයි ඒ නාමේ ඒ නාමේ යේසුස්..////

0

66

Other post by @Tyronne Michael Enas