×

WAYO's video: SuckDevi Vanuma - WAYO ft Ravi Jay Charitha Attalage Official Music Video

@SuckDevi Vanuma (සක්දෙවි වැනුම) - WAYO ft. Ravi Jay & Charitha Attalage [Official Music Video]
SuckDevi Vanuma (සක්දෙවි වැනුම) Become A Wayan: http://bit.ly/WayoYouTube Artist: WAYO ft. Ravi Jay Main Vocals: Senanga Dissanayake Music: Charitha Attalage ( https://www.charitha-attalage.com ) Lyrics: Chandrasena Thalangama & Ravi Jay Produced by - Brick House Studio Visuals: WAYO Creatives Prasad Aluthwattha I U Rasta G I Sameendra Geethanjana Backing Vocals: Ridma Weerawardena/Supun Perera/Charitha Attalage Music Recorded by- Charitha Attalage/Senanga Dissanayake @ BrickHouse Music programmed by- Charitha Attalage @Dverb Studio & Hexaphonic Productions Special Thanks : Thilina Boralessa 🎵 Stream/Download: Available Soon On Apple Music: iTunes: Amazon: Spotify: Deezer: Playlists by WAYO: ➤ Wayo Live: http://bit.ly/WayoLive ➤ Wayo Originals: http://bit.ly/WayoOriginals ➤ Brick House Sessions: http://bit.ly/WayoBrickHouse ➤ Wayo News: http://bit.ly/WayoNews Best Of WAYO 🔮Anagathaye: https://youtu.be/tGGuKDXJHx0 🎙️Api Kawuruda: https://youtu.be/kG9TMaXvRW8 💜Soyanne Adare: https://youtu.be/OgFlAs4X2y0 📢 API Sanasille: https://youtu.be/qp6-WZMxi8U Follow WAYO https://www.facebook.com/wayosrilanka https://www.instagram.com/wayoliveband/ https://twitter.com/Wayoliveband Suckදෙවි වැනුම - Lyrics පවට බර ලොව දැකලා පඩුපුලට සංකා නොමැත සක් දෙයියා අහෝ අද කවුරු අදිනුද හාවා රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා අහෝ අද ඉදින් සදෙහිම හාවා.. බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා වන විහග ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණූ රජා සක් දෙවිදු නැත සිත්තමට ගෙන අදිනු බෑ අද සද සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා අද වඩිනු එපා.. තහනමේම මල් ගෙන ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න හඳ පෙන්නලා කල, හාවා දුප්පත් මිනිසා පොලොවෙ සක්විති ඒකටයි දුක අවංක වෙල පැන්න ගිනිමතට දන්නෙ දැවෙනකොට වෙලානෙ අපි හාවෝ මේ හුස්මෙ බදු ගෙවන වැඳගෙන එන්නෙ බෝසතුන් නෙමෙ පෝසතුන් වෙන්න බොහො සත්තු බෝසත් වෙස් ගෙන එදා සිට රත්කල එක තමා කලේ පුටු ඔක්කොම සක්විති වරැ හම්බකරං මාරැ අපි අසරනයි රටේ කාලෙන් කාලෙට පඬුපුලෙ සක්විතිවරැ පොර කතේ එදා වගෙ අද ගින්නට පැන්නොත් ඉන්නෙ මරැ කටේ ඉන්න බෑ පොලොවේ ඒකයි ආවේ මං හඳේ මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං තෙලි තුඩද බිම හෙලුවා ඔබේ රුව ඇඳලා ගියා සක් දෙයියා අහෝ අද අඳින්නට ඒ වාගේ කෙනෙක් නැත ලෝකේ ඉදින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ.. බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා.. වන විහග ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණූ රජා සක් දෙවිදු නැත සිත්තමට ගෙන අදිනු බෑ අද සද සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා අද වඩිනු එපා.. ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව වැදි බන වේදිකාවෙ පංසලෙ නොව කටු මැටි ගේ දුක දෝංකාරය ඇහුනෙ නෑ කලු වීදුරු ඇතුලට දුප්පතාගෙ කුස ඇයි පස්සට සක්විතිතුමාගෙ කුස ඇයි පෙරට තේරෙන දින රටෙ ඔලු වලට අප මියැදුනු තැන ගස් නැත පුත.. Follow Charitha Attalage's Official playlists on Apple Music : http://bit.ly/iTunesCharithaAttalage Spotify : http://bit.ly/SpotifyCharithaAttalage Website : https://www.charitha-attalage.com

11.6K

788
WAYO
Subscribers
422K
Total Post
133
Total Views
15.8M
Avg. Views
315.9K
View Profile
This video was published on 2019-04-14 10:13:19 GMT by @WAYO on Youtube. WAYO has total 422K subscribers on Youtube and has a total of 133 video.This video has received 11.6K Likes which are higher than the average likes that WAYO gets . @WAYO receives an average views of 315.9K per video on Youtube.This video has received 788 comments which are higher than the average comments that WAYO gets . Overall the views for this video was lower than the average for the profile.WAYO #wayo #RaviJay #CharithaAttalage #SuckDevi #Senanga has been used frequently in this Post.

Other post by @WAYO